Free Visa ගන්න කොළඹට අපු තරුණ තරුණියෝ

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    පවු බන් .. මේත් මිනිස්සුනේ.. පුදුම අසරණකමක් ඈති.. කතා කරලා වෑඩක් නෑ
     
    • Sad
    Reactions: Tharaka25

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    උබල ජන්දේ ගැන හිතාගනින්. කිසිම දැනුමල් නැති දෙවනි ඉනිම බලන ස්කිල් නැති මිනිස්සු ඉන්න රටක්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    Ekek qatar 6 years idalalu awe.ehema ekektawtah terenne nedda visa free denna puke amaruwak ne kiyala
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පවු බන් .. මේත් මිනිස්සුනේ.. පුදුම අසරණකමක් ඈති.. කතා කරලා වෑඩක් නෑ
    අසරණ ක්‍රම වෙනයි මෝඩකම වෙනයි. බලපන් ඔය පාර වහගෙන ඉන්න විදිය නිකන් චණ්ඩි වගේ.
    රට යවන ඒජන්සි කාරන්ගේ ලයිසන් එකවත් බලන්නේ නැතුව සමහර එවුන් සල්ලි දෙන්න ඇති. මම දැක්කා තව කොහෙද දාල තිබ්බා පිටරට ගොවිපොලවල්වල රස්සා දෙනවා නොමිලේ කියලා. මේවගේ ඇත්ත නැත්ත තමුන්ටම හොයාගන්න පුළුවන්කම තියෙද්දී ඉල්ලන් කනවා.
     
    Last edited: