Free VPS Trial 2017 Windows And Linux

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    ෆ්‍රී VPS දෙන තැන් ලිස්ට් එකක්ම මෙන්න. භාවිතා කරලා හොද නරක කියන්න. මම තාම බැලුවේ නැහැ එකෙන් එකට ගිහිල්ලා. මේක හම්බුනේ විදෙස් බ්ලොග් එකක තිබිලා.

    (Update)New Free VPS Trial 2017 Hosting – No Credit Card No ADS

    Skytap trial VPS hosting- https://www.skytap.com/skytap-trial/
    Apponfy – https://www.apponfly.com/
    Check Here For More about apponfy FREE Windows VPS From apponfly
    Accuwebhosting Free Trial Link – https://www.accuwebhosting.com/vps-hosting/windows-vps-hosting/free-vps
    NeuPrime Free windows Vps Trial Click Here
    Incloudibly – incloudibly.net/en/cart/add/145/trial
    7-day VPS free trial
    CloudSigma 7 Days free VPS Trial- https://www.cloudsigma.com/cloud-servers/virtual-private-server-vps-hosting/
    7 Days free
    NxtGen Cloud VPS – windows and Linux VPS for 1 month without any credit card number https://nxtgen.com/enterprise-cloud-configurator/
    1 month
    UpCloud Free VPS – free trial VPS with hight quality cloud service- https://www.upcloud.com/signup/
    Saucelabs – https://saucelabs.com/signup/trial
    Instafree – http://www.instafree.com/free-vps.php
    VirtualMaster – https://www.virtualmaster.com/


    List Of Free VPS Trial 2017 Hosting providers No Credit Card Needed:

    OpenHosting – https://east1.openhosting.com/accounts/trial/
    (5 days free trial)
    ElasticHosts – http://www.elastichosts.com/cloud-hosting/free-trial
    (5 days free trial)
    Cloud Sigma – http://cloudsigma.com/
    (7 days free trial)
    Desktone Hosting – http://www.desktone.com/free_trial
    (7 days free trial)
    Eurobyte – http://eurobyte.ru/
    (14 days free trial)
    Microsoft Dynamics VPS Hosting – http://www.atum.com/
    (15 days free trial)
    RSA Web VPS Hosting – http://www.rsaweb.co.za/cloud-servers-free-trial/
    (7 days free)
    Sublime IP Hosting – http://www.sublimeip.com/services/cloud/free-trial/
    (5 days free)
    Gandi Hosting – https://www.gandi.net/hosting/trial
    (7 days free trial)


    List Of Free VPS Trial 2017 Hosting providers which require a Credit Card:

    Windows Azure – http://azure.microsoft.com/en-us/pricing/free-trial/
    (90 days free trial)
    Amazon AWS EC2 – http://aws.amazon.com/
    (for 1 year)
    Chunk Host VPS Hosting – https://chunkhost.com/
    (14 days free trial)
    Triple 8 Network – http://www.triple8.net/vps.htm
    (7 days free trial)
    Zunicore Hosting – https://www.zunicore.com/
    (14 days free trial)
    RSAWEB Hosting – http://www.rsawebcloud.com/
    (7 day free cloud server trial)
    GoGrid Hosting – http://www.gogrid.com/ (VM)
    ($100 free credits when you sign up for a trial)
    PhoenixNap Hosting – http://www.phoenixnap.com/secured-cloud/
    (for one month, 50$ credits when you sign up for a trial)
    AirVM Hosting – https://airvm.cloudhostedservers.com/signup.php?trial=go
    ServerLove Hosting – http://www.serverlove.com/free-trial/
    (for one month)
    Atlantic Hosting – https://cloud.atlantic.net/index.php?page=newsignup
    (for one month)
    IBM Softlayer Hosting – http://www.softlayer.com/info/special-free-cloud


    source - http://www.lktips.info/2017/07/vps-trial-2017.html
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පට්ට් මචෝ තැන්ක්ස්
    හොදේ

    මන් මේවයින් මාසයක් හෝ ඊට වඩා අදින්න පුළුවන් ඒවා අරන් සීද්බොක්ස් ටිකක් හ්දගනන්වා :love::love:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    B U M P

    thanks


    thanks

    පට්ට් මචෝ තැන්ක්ස්
    හොදේ

    මන් මේවයින් මාසයක් හෝ ඊට වඩා අදින්න පුළුවන් ඒවා අරන් සීද්බොක්ස් ටිකක් හ්දගනන්වා :love::love:

    මන් amazon.com එක තමයි භාවිතා කරේ. එකත් යාළුවෙක් අරන් දුන්නේ
    ඕක ගනිද්දී පරිසමෙන් පස්සේ ඕකුන් ලොකු බිල් එකක් එවනවා වගේ කතා කියනවා සමහරු මමනම්
    ඒ ගැන වැඩිය දන්නේ
    නැහැ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන් amazon.com එක තමයි භාවිතා කරේ. එකත් යාළුවෙක් අරන් දුන්නේ
    ඕක ගනිද්දී පරිසමෙන් පස්සේ ඕකුන් ලොකු බිල් එකක් එවනවා වගේ කතා කියනවා සමහරු මමනම්
    ඒ ගැන වැඩිය දන්නේ
    නැහැ

    mama digital ocean eken nam aragena un gewanna kiyala mail 25 k withra ewwa
    kohen kiyala gewannada ban:sorry::sorry:
    promo code ekekin maath use kare
    :rolleyes::rolleyes::yes::yes:
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    thanks



    thanks



    මන් amazon.com එක තමයි භාවිතා කරේ. එකත් යාළුවෙක් අරන් දුන්නේ
    ඕක ගනිද්දී පරිසමෙන් පස්සේ ඕකුන් ලොකු බිල් එකක් එවනවා වගේ කතා කියනවා සමහරු මමනම්
    ඒ ගැන වැඩිය දන්නේ
    නැහැ

    මේ කතාව නම් ඇත්ත. මට ඩොලර් සීයක ක්‍රෙඩිට්ස් හම්බුනා. මම ඒක දාගෙන ටොරන්ට් seed කරා. අන්තිමේදි ඩොලර් සීය ඉවර වෙල මෙන්න එනව ඩොලර් තිස් ගානක බිල් එකක්. :angry: මෙවුන් ඉවර උනාම කියන්නෙ නෑ. මාස දෙකක් විතර තියාගෙන බිල් හදල එවනවා. :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Seedbox hadanne, private torrent tracker ekak pavichchi karanawada?
    :yes::yes:
    මගේ යාලුවෙක්ගෙ එකක් උයි මැයි share කරන තමා use කරන්නේ

    මේ කතාව නම් ඇත්ත. මට ඩොලර් සීයක ක්‍රෙඩිට්ස් හම්බුනා. මම ඒක දාගෙන ටොරන්ට් seed කරා. අන්තිමේදි ඩොලර් සීය ඉවර වෙල මෙන්න එනව ඩොලර් තිස් ගානක බිල් එකක්. :angry: මෙවුන් ඉවර උනාම කියන්නෙ නෑ. මාස දෙකක් විතර තියාගෙන බිල් හදල එවනවා. :dull:

    මන් ඩිගිටල් ඕසන් එක use කරේ එකත් මට සෙට් කරලා දුන්නේ ලොල් සීන්
    මුලින් මන් මෙලෝ හසරක් දනන් හිටියේ නැහැ
    පස්සේ ඉතින් කරන යද්දී ටික ටික තේරුනා වැඩේ වෙන හැටි
    මට ඕනනම් cost එක තව උතුරු කරගන්න තිබ්බා සර්වර් එක off කරලා දාල
    එත් 24*7 on එකේ තියන් හිටියා
    site එකෙන් $3 වඩා ගිය ගමන් notification එන්න හදාගෙන තිබ්බා මන්
    එක හින්දා අවුලක් වුනේ නෑ
    බිල එව්වට ඉතින් කොහෙන් ගෙවන්නද :sorry::sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචාහං නදුන්
    මට අර සෙට් එකෙන් microsoft amazon එකයි විතරයි සෙට් වුනේ
    එත් amazon එකෙන් දැන්ම මුකුත් කරන්නේ නෑ
    වෙන වැඩ ටිකකට එක අයින් කරන්න හිතන් ඉන්නේ

    microsoft එක ටිකක් අවුල් වගේ
    බැරි වෙලා හරි මන් පොලු තිබ්බොත් උන් ගෙවල් වලට එයිද දන්නේ නෑ
    ලංකාවේත් උන්ගේ සෙට් එකක් ඉන්නවනේ :rolleyes::rolleyes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    මචාහං නදුන්
    මට අර සෙට් එකෙන් microsoft amazon එකයි විතරයි සෙට් වුනේ
    එත් amazon එකෙන් දැන්ම මුකුත් කරන්නේ නෑ
    වෙන වැඩ ටිකකට එක අයින් කරන්න හිතන් ඉන්නේ

    microsoft එක ටිකක් අවුල් වගේ
    බැරි වෙලා හරි මන් පොලු තිබ්බොත් උන් ගෙවල් වලට එයිද දන්නේ නෑ
    ලංකාවේත් උන්ගේ සෙට් එකක් ඉන්නවනේ :rolleyes::rolleyes:

    ඔව් සමහරු ගෙවල් වලට එන කතා කියනවා බන් amazon එකෙත්.
    Google එකෙත් ඔහොම ෆ්‍රී VPS දෙනවා ඒක Try කරලා බලන්න. මම ෆ්‍රී දෙන ඒවා හම්බුනොත් කියනම්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් සමහරු ගෙවල් වලට එන කතා කියනවා බන් amazon එකෙත්.
    Google එකෙත් ඔහොම ෆ්‍රී VPS දෙනවා ඒක Try කරලා බලන්න. මම ෆ්‍රී දෙන ඒවා හම්බුනොත් කියනම්.

    එල තැන්ක්ස් මචෝ මට pm එක ආව