මල්ලි / අයියේ... Website එක Complete කරල ඉන්න... බාගෙට පටන් අරන් මාකටින් කරන්න යන්න එපා... කෙනෙක් සයිට් එකට ගියාම මොකුත් නැතුව ආයෙ හැරිල එන්න තියන්න එපා... Links වැඩ නැති හැම එකක්ම හදන්න.. Contents Add කරන්න... එතකොට බිස්නස් ඒවි... අාවට ගියාට කිසි දෙයක් කරන්න එපා... කරන දේ බොක්කෙන් බැහැල කරන්න.. Good Luck !!! මුලදිම Bounce Rate එක වැඩි කර ගන්න එපා..
ඔන්න අද මම LK Domain Search මෙව්ව එකක් හැදුව.. කැමති නම් බලන්න ගිහින්..
https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php