Low Budget Hosting

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    1,236
    629
    113
    United States
    සයිට් එක static නම් Cloudflare Pages නොමිලේම හොඳටම ඇති. WordPress වගේ නම් shared hosting එකක් ගන්න, හැබැයි ගන්න කලින් renewal ගාණයි SSL එකයි support එකයි අනිවා බලන්න.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,356
    12,876
    113
    38
    ubama thread dala, ubama comment karanawa neh..
    එළකිරි එකේ හොස්ටින් ගැන පොස්ට් දාන්න දෙන්නේ නැතුව නමේ නේ බන් වක්‍රා කාරව එහෙම පොස්ට් දාන්න.

    මට දාන්න ඕනේ නම් හොස්ටින් තියෙනවා කියල කෙලින්ම පොස්ට් එකක් දානවා මම , මේකේ මම එහෙම පොස්ට් කියක් නම් දාලා තියෙනවද

    එහෙම එකේ මේ පොස්ට් එක මම දාපු එකක් නමේ.
    මේක try කරලා බලන්න bro. elakiri එකේ කොල්ලෙක්ගේ

    https://www.divvyhosting.net/
    thank you machan
     
    • Like
    Reactions: Joniya