http://epthinktank.eu/2014/02/12/the-role-played-by-social-media-in-political-participation-and-electoral-campaigns/
http://english.alarabiya.net/en/media/digital/2014/06/24/How-has-ISIS-conquered-social-media-.html
මේ තියෙන්නේ social media , පොලිටිකල් ඇක්ටිවිසම් වලට යොදා ගන්න හැටි.....නෙට් එකේ බැලුවොත් ඕන තරම් ඇති....මුනුත් මහින්දගෙන් ඉගෙන ගත්ත අයද?
බෙදුම්වාදයක් තියෙන රටක ඒ ප්රදේශයට wifi දෙන එක තමන් මරන්න ඉන්න එකෙක් අතට තුවක්කුව දෙනවා වගේ වැඩක්!
සරලව මෙච්චරයි......පොලිටිකල් ඇක්ටිවිසම් කරනවා කියල අයින් කරනවා නම් ඉන්ටනෙට් විතරක් නෙවෙයි යටිතල පහසුකම් ඔක්කොම අයින් කරන්න වෙනවා මොකද එහෙම බැලුවොත් විදුලිය පවා උදව් වෙන නිසා
wifi දුන්නත් නැතත් උතුරේ දැනටත් ඉන්ටනෙටුත් තියනවා


නොදන්න රෙද්දවල් කියන්න ගිහින් නිකන් පච වෙනව. Free wifi project කරත් නැතත් මට වැඩක් නෑ නමුත් මේක කරන්න පුළුවන් විදිය කීවෙ. 



