FREE WORDPRESS THEMES නොමිලේ බාගන්න

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    FREE WORDPRESS THEMES නොමිලේ බාගන්න

    Elegant Themes ලගේ Premium themes නොමිලේම බාගන්න.... මේක බ්ලොග්ස් හදන, Adsense, CPA කරන යාලුවන්ට ගොඩක් වැදගත් වේවි. :yes: මේවගේ Theme files සහ PSD ෆයිල්ස් ඇතුලත්.:love: ඔක්කොම mediafire links ඒක නිසා ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. :cool: :cool:

    කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.

    ප.ලි. : මම මේක හොයාගත්තේ තීම්ස් හොයද්දි වෙන ෆෝරම් එකකින්


     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    CTR themes danna ehema naththam heatmap eka...Ctr eka thamai hodama...hoya ganna bari unoth kiyanna dennam.mn laga on wp theme ekak thiyenawa

    mehemai ban mata ota CTR seen terenne ne.... ara pelak evun adsense dalama hadanne WP themes anna eva mata oni..pls machan ehema ekak tiyenavanan diyanko
     

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    mehemai ban mata ota CTR seen terenne ne.... ara pelak evun adsense dalama hadanne WP themes anna eva mata oni..pls machan ehema ekak tiyenavanan diyanko

    Adsense integrate themes da ona? Adsense code rotators thiyena themes danna epa, ewa dan TOS ekeata wiruddai. Loku deyak naha WP theme ekak aran font / lines / links walata Adsense default colos daanna thiyenne. Ita passe badu ready