VideoTube - A Responsive Video WordPress Theme

Status
Not open for further replies.

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    "..ඉස්සෙල්ලාම මම මේ ෆෝරම් එකට Register වුනේ මගේ පෝස්ට් 3ක් හොරකම් කරලා, ඒ පොස්ට් 3නම අකුරක් නෑර තමන්ගේ වගේ දාලා මෙතන වීරයා වෙන්න හදපු ekathuwa forum එකේ Admin=VirajP ට හොදට බැනලා ඒ පොස්ට් 3න මෙතනින් අයින් කරවන්න ඕන නිසා.."
    :yes::yes::yes:




    එතනින් පස්සෙ මම එලකිරි forum යාලුවන් එක්ක මගේ ගමනේ ඉතිරිය ගමන් කරන්න ඕන කියලා තීරනය කලා.
    :yes::yes::yes:



    මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක එලකිරි එකේ.

    VideoTube - A Responsive Video WordPress Theme

    h8fIXcF.png


    ඉතින් මම හිතුවා මම දැනට පාවිච්චි කරන වීඩියෝ සයිට් තීම් එක (Video Tube) ඔයාල අතරේත් බෙදාගන්න.
    මේ තීම් එක ෆුල් රෙස්පොන්සිව් (Full Responsive) තීම් එකක්. දැනට මේකෙ වටිනාකම $49 + සපොර්ට් වලටත් එක්කම $62.88
    ක් වෙනවා.

    ඒත් මම මේක ඔයාලට දෙන්නේ නොමිලේ.!!
    මොකද මම මේකෙන් ඇති වෙන්න හම්බ කරලා ඉවරයි දැනට. ඒ මේ තේම් එකේ වටිනාකම වගේ 6 ගුණයක් විතර. ඉතින් මේ තීම් එක පාවිච්චි කරලා හොද වීඩියෝ සයිට් එකක් හදාගන්න ඔයාලටත් පුලුවන්.

    මම මේ තීම් එකේ Original ලයිසන් එකත් එක්ක දෙන්නේ. ඒත් තීම් එක අප්ඩේට් කරොත් ලයිසන් එක Cancel වේවි ඔයාලට නම්. ඒ නිසා update නොකර පාවිච්චි කරන්න.

    CZyypnS.png



    හැම විස්තරයක්ම ඇතුලත් වෙලා තියනවා වෙබ් සයිට් එකේ. මොනවාහරි ප්‍රශ්නයක් ආවොත් මට කියන්න.
    උදවු කරන්නම්.

    මේ තියෙන්නේ publisher වෙබ් සයිට් එක.
    Link

    එතකොට මෙතනින් තීම් එකේ Live Preview එක බලන්න පුලුවන්.
    Link

    මෙතනින් Download කරගන්න.
    Link

    Virus Total Report
    Link



    Feature List:


    ☑ Un-limit video in one page, example.
    ☑ 6 Color Schemes
    - Blue
    - Splash Orange
    - Orange
    - Wood
    - Splash Red
    - Green
    ☑ Infinite Scrolling Template
    ☑ Visual Page Builder
    ☑ 10+ Hompages templates is included
    - Default
    - Homepage V1 – 2 Columns – Left Sidebar
    - Homepage V1 – 2 Columns – Right Sidebar
    - Homepage V2 – Fullwidth – 3 Columns
    - Homepage V3 – Fullwidth – 4 columns
    - Homepage V4 – Fullwidth – 6 Columns
    - Homepage V5 – 1 Column – Left Sidebar
    - Homepage V5 – 1 Column – Left Sidebar – Version 2
    - Homepage V5 – 1 Column – Right Sidebar
    - Homepage V5 – 1 Column – Right Sidebar – Version 2
    - Homepage V6 – 4 Columns and Featured Widget
    ☑ Responsive Design
    ☑ Easily embed videos from Youtube, Vimeo, Dailymotion, Hulu …(Supported Video Sites) or upload your video file
    ☑ Automatic video thumbnails
    ☑ Upload your own videos
    ☑ Allow users to submit videos and contribute to Videotube, (view image)
    ☑ 13 Widget packed with options
    ☑ Channel page, demo
    ☑ Custom Login/Register page, supported by shortcode, demo
    ☑ Lots of shortcodes
    ☑ Like Button & View count
    ☑ Sort Videos by: Likes, Views, Comments and date
    ☑ Lots of Theme Options
    ☑ Easily change the colors of the site
    ☑ Video Post type and custom taxonomy
    ☑ Custom Video Slug
    ☑ 2 Different video layouts (Normal & Full Width)
    ☑ Video Post type and custom taxonomy
    ☑ Custom Logo, favicon, CSS and JS
    ☑ Featured Videos Area
    ☑ Full width and Right sidebar Page templates
    ☑ WordPress Menu Support – 2 levels of dropdown
    ☑ Video Embed & Thumbnail Generator compatible
    ☑ Social Counter Widget
    ☑ Translation Ready


    බොහොම ස්තූතියි හැමෝටම.!

     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    machn mata seo gena denaganna ona. eka eka ten vala eka eka katane tiyenne.mokakada karanne kiyala hita ganna baha.ekae eka ewa karala site ekata kelawei kiyala bayai.ubata atdakim tiyena nisa seo karana hati kiyapanko..
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Welcome and thanks.

    Welcome and thanks.

    Welcome and thanks

    බොහොම ස්තූතියි යාලුවනේ. අද හරියටම මැදියම් රෑ උදාවනවාත් එක්කම මම ඔයාලාට දෙනවා 100% free තමන්ගේම කියලා Amazon Store එකක් සම්පූර්නයෙන්ම built කරලා ඉදිරියට පවත්වගෙන යන්න පුලුවන් සම්පූර්න Software එක/Plugin එක/ Full DVD tutorial සෙට් එක.
    මගේ ලයිසන්ස්/ Serial number එකත් එක්කම.

    විස්තර මෙතනින් බලන්න. මම දෙන්න යන්නේ මෙන්න මේ gadget එක.
    Vendor Site
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    machn mata seo gena denaganna ona. eka eka ten vala eka eka katane tiyenne.mokakada karanne kiyala hita ganna baha.ekae eka ewa karala site ekata kelawei kiyala bayai.ubata atdakim tiyena nisa seo karana hati kiyapanko..

    Mama help karannam brother. PM ekak danna. Mail ekath ekkama.
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    Mama help karannam brother. PM ekak danna. Mail ekath ekkama.

    Welcome මචන්. මටත් SEO ඉගෙනගන්න ආසයි. ඉස්සර සයිට් 2ක් 3ක් හැදුවා. තාම හරියට සයිට් ටික හදාගන්න බැරි උනා. :sorry:
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Welcome මචන්. මටත් SEO ඉගෙනගන්න ආසයි. ඉස්සර සයිට් 2ක් 3ක් හැදුවා. තාම හරියට සයිට් ටික හදාගන්න බැරි උනා. :sorry:

    Niyamai ban rep ++++

    Thank you so much bro!! Rep+++



    Welcome and thanks

    බොහොම ස්තූතියි ඔයාලා හැමෝටම!!
     
    • Like
    Reactions: EVOLUTION_NEXT

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,600
    2,707
    113
    බොහොම ස්තූතියි යාලුවනේ. අද හරියටම මැදියම් රෑ උදාවනවාත් එක්කම මම ඔයාලාට දෙනවා 100% free තමන්ගේම කියලා Amazon Store එකක් සම්පූර්නයෙන්ම built කරලා ඉදිරියට පවත්වගෙන යන්න පුලුවන් සම්පූර්න Software එක/Plugin එක/ Full DVD tutorial සෙට් එක.
    මගේ ලයිසන්ස්/ Serial number එකත් එක්කම.

    විස්තර මෙතනින් බලන්න. මම දෙන්න යන්නේ මෙන්න මේ gadget එක.
    Vendor Site

    ela machan. umbe post eka nisa thamai mama ekathuwe register uneth. :)
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    mcn oka youtube video ekaka post ekak dapuwahama a video wala thumbinal eka pannanawada?

    Macho meka sampurnayenma automated theme ekak. hithanna oyata us songs site ekak karanna ona nam oyata thiyenne top singers lage nam tika add karanna witharai. anika us songs wala vevo content wala views dakala tiyanawane. e wage hoda artist lawa add karagena karanna. channel kipayak wunath add karagena karanna puluwan.

    video add karana wade meke plugins karala denawa. oyata thiyenne hariyata maintain karaganna witharai machan.

    Youtube wagema Viemo walin pawa video adala denawa kisima awulk nathuwa. adsense nam use karanna baha. copyright case nisa. eth wena ad network ekak use karanna.

    anika machan meka word press witharak newei. blogger walatath use karanna puluwan.


    macho issella e sampurna zip file eka unzip karanna. ethakota eke athule thiyanawa menna me folder tika.
    documentation,
    Licensing,
    PSD,
    updated-plugin,
    XML, (blogger blog nam meka use karanna)
    videotube-child.zip,
    videotube.zip( wordpress nam meka use karanna)
     
    Status
    Not open for further replies.