free wordpress themes

aruna1

Well-known member
  • Apr 22, 2008
    8,184
    2,942
    113
    33
    Galle
    free wordpress themes ගන්න පුළුවන් කොහෙන්ද?
    tech startup site එකකට?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,794
    1
    11,147
    113
    Kaduwela
    image.png

    https://wordpress.org/themes/

    nulled-script.xyz
    Don't visit. Kinda scammy.
    ------ Post added on Jun 10, 2021 at 9:36 PM
     
    PoPkiss

    Active member
  • Aug 17, 2016
    405
    157
    43
    මචංලා උබලා ඔය පොඩි පොඩි sites කරන්නෙ wordpress ද. මම ඉස්සරම php කලා campus කාලේ. පොඩි projects. දැන් .net තමා job එක කරන්නෙ. .net වලින් ඔය පොඩි project කරන එක පිස්සුවක් නේද බං. උදා : saloon එකකට , photography site එකකට උබලා recommend කරන්නෙ PHP or WordPress ද. මට තේරුණ දෙයක් තමයි ඒ වග් එකකට .net ගැලපෙනද නෑ. උබලා මොකක්ද හිතෙන්න
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,311
    354
    83

    PHP
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    17,635
    3,485
    113
    127.0.0.1:8080/Kandy
    මචංලා උබලා ඔය පොඩි පොඩි sites කරන්නෙ wordpress ද. මම ඉස්සරම php කලා campus කාලේ. පොඩි projects. දැන් .net තමා job එක කරන්නෙ. .net වලින් ඔය පොඩි project කරන එක පිස්සුවක් නේද බං. උදා : saloon එකකට , photography site එකකට උබලා recommend කරන්නෙ PHP or WordPress ද. මට තේරුණ දෙයක් තමයි ඒ වග් එකකට .net ගැලපෙනද නෑ. උබලා මොකක්ද හිතෙන්න
    WordPress ban oya wage sites walata hoda.

    Mama weda karanne German company ekaka api godak welawata karanne WordPress, podi wagema loku company walata gahanawa.

    Custom coding walin one deyak karaganna puluwan extend karala.

    Client's lata lesi ethakota aluth posts, pages hadanna.

    wenasa tiyenne, ape designer innawa pora thama design eka karanne api pitin themes ganne na custom theme eka gahanawa wena requirenments tibboth ewath add karanawa theme ekatama, ekko plugin ekakin.

    ohoma thama karanne. Mama PHP nisa mama wedi pura karanne ohoma thama. Node anan manan one unoth ekata dev innawa uta one backend, web services PHP walin code karala denawa. ohoma thama wenne.

    WordPress igena ganna eka paduwak na. weda one tharam tiyenawa. Hebei custom theme, API, plugins wage igenaganna one. theme ekak dala edit karana eka newe.

    eg: me dawas wala apita project ekak awa multi step form ekak. form ekata data enne API ekakin. apita tiyenne API ekata data pass karala response aragena steps tika load karala finally data save karanna.

    okata pre made plugins na. api custom hadanna one. Denata euro 400 witara gewala tiyenawa. A hinda paduwak na welawa tiyenawa nam igenaganna eka.

    metana tiyenawa WordPress default apu free themes and paid dekama. google eke search karala hoyagannath puluwan.
    ------ Post added on Jun 11, 2021 at 6:51 AM
     
    • Like
    Reactions: HYBRIDPC

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,403
    570
    113
    Colombo