1) Youtube Trending Keywords Finder Tool - Link
මේ Tool එක හරහා පුලුවන් ඔයාලට Trending වන Topics, Category, Keywords & Search Volumes Analyze කරන්න. ලංකාවේ Trending නම් මෙලෝ රහක් නෑ
2) Youtube Keyword Tool - Link
මේකෙන් පුලුවන් අපි දෙන එක Keyword අදාලව අනිත් අය Search කරල තියෙන Keyword List and Search Volumes එක ගන්න පුලුවන්. (Keyword Research Tool)
3) Youtube Video Keyword - Link
මේ Tool එකෙන් කරන්නේ Use කරලා තියෙන Tags/Keyword Analyze කරන එක. (SPY Tags/Keyword)
අපි බලමු Yohani - Manike Mage Hithe Video එක. Yohani Shape එකේ වස්ති Tags Use කරලා තියෙයි.
මම ඉතින් ආතල් එකට වස්ති ආලෝක උපාලි Video එකත් Keyword Check කරලා බැලුවා.
4) Youtube Video Suggestions/Recommendations Keywords Finder Tool - Link
මේ එකෙන් පුලුවන් Youtube Video Suggestions/Recommendations වෙන එකට අදාල Keywords List and Search Volume එක ගන්න.
මේකේ ගොඩක් Data Analyze කරන්නේ Realtime. ඉතින් අනිත් SEO Tool වලට වඩා මේක ගොඩක් වෙනස්. මාස ගානක් තිස්සේ Research කරලා Develop කලේ. හොදයි කියලා හිතනවනම් Share කරලා සප් එකක් දෙන්න.
Upcoming Tools
Tiktok Keyword Research
Full Search Engine Keyword Research (Including Google, Yandex, Bing, Yahoo)
Dropshipping Trending & Keyword Research Tool (ebay, Shoppify, Etsy, Aliexpress etc)
Website Ranking Tools
All Feature From (Moz, SpyFu, Ahref etc)
More Tools........
~~මේ හැමදෙයක්ම Free ~~

SL Trending
USA Trending