Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මෙන්න මචන්ලා promo එකක් හොයා ගත්ත... HitFilm 2 Express..දැන් මේක දවස් කීපයකට free දාල.. කැමති අය බා ගනිල්ලා.



    HitFilm 2 Express...

    මේකෙන් Movie effects හදන්න පුළුවන් 149$. දැන් free

    මෙන්න ලින්ක් එක


    https://hitfilm.com/express/free


    මේකට ගිහින් දකුණු පැත්තේ පහල get Hitfilm 2 express now කියන එක click කරහන්.

    sdhf.png



    ඊට පස්සේ වෙන පගේ එකකට යනවා. එකේදී උඹට ටිගෙන්නේ එක FB එකේ share කරන්න
    .

    petq.png


    share කරාට පස්සේ එන form එකේ උඹේ නම,email එක දුන්නම උන් දෙනවා premium key එකයි download link එකයි.
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ela ela oka mama use kra balanna uba daanna kalin eth melo rahak na machan meka mun hadala thiyenne after effect walata gahanna habai meken podi un karana wada karanna puluwan :P patta chater soft ekak bn after fx walata gahanna mukuth na ban ;)
    bump +rep added! dan mun free deenne ekai use krnne nane kattiya lol!!
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    After effects unath ithin lankawe apita free thama machan... :) #respect to the all the hackers world wide !!