මචං..මීට ටික දවසකට කලින් මට බෞද්ධ පොත් නොමිලෙම ගෙදරට එවන සයිට් එකක් හම්බ උනා..ඉතින් මාත් register වෙලා පොත් කීපයක් ඉල්ලුවා...අද උදේ ගෙදරටම ආවා එක පොතක්... ගොඩක් වටින පොතක්...වටිනාකම රුපියල් 850ක් වගේ..ඒත් එයාලා ඒක එවන්නෙ නොමිලේ... කැමති අය PM එකක් දාන්න..මම ලින්ක් එක එවන්නම්... ඒත් මේක උබුන්‍ටු CD ගෙන්නුවා වගේ කරන්න එපා..
Bohoma pin machan meh watina deya gana danuwath kalata. Machan meke post office ekata tax mokuth gewanda onada poth tika ganda? umbeta gedaratama awada poth tika? poddak danuwath karapan machan. Thanks![]()


