Free_Books

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචං..මීට ටික දවසකට කලින් මට බෞද්ධ පොත් නොමිලෙම ගෙදරට එවන සයිට් එකක් හම්බ උනා..ඉතින් මාත් register වෙලා පොත් කීපයක් ඉල්ලුවා...අද උදේ ගෙදරටම ආවා එක පොතක්.:cool::cool::cool::cool:.. ගොඩක් වටින පොතක්...වටිනාකම රුපියල් 850ක් වගේ..ඒත් එයාලා ඒක එවන්නෙ නොමිලේ... කැමති අය PM එකක් දාන්න..මම ලින්ක් එක එවන්නම්... ඒත් මේක උබුන්‍ටු CD ගෙන්නුවා වගේ කරන්න එපා..:angry:

    2n9xds6.jpg


    Please send me Machan.:D
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    මටත් ලින්ක් එක එවහන් මචන් ගොඩක් පින් :)