FREEBIES නොමිලෙ දෙන බඩු...

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    ඉස්සර අලිඑක්ස්ප්‍රස් එකෙන් ෆ්‍රී මවුස් පෑඩ් දෙනවා කියලා මේකෙ දාලා අපේ හැත්ත තොග පිටින් ඊමේල් හදන් ගෙනල්ලා ඒවා ඔක්කොටම කෙලියා. එකෙක් මේකෙම මවුස් පෑඩ් වික්කා රුපියල් 100 ගානෙ.
    Pattama kaalakanni bn...ai danna ape ewun mehema hasirenne..DNA wala awlkda manda
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,424
    1
    32,095
    113
    - උඩරට -
    බම්ප් ඉස්සර නම් ටොම් ටොප් එකෙන් මවුස් පෑඩ් එකක් ගෙන්නවගත්තා දැන් නම් දෙනවද දන්නෑ..
    මම ගෙන්න ගත්තා ලොට් එකක් ම අලුත් එකවුන්ටස් හදලා 😂

    දැන් දෙන්නේ නෑ මුකුත් ඒකේ..
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Pattama kaalakanni bn...ai danna ape ewun mehema hasirenne..DNA wala awlkda manda
    rajapassala arina arillata mole kachal wela anatha wela ban inne godak ewun ekai
    මම ගෙන්න ගත්තා ලොට් එකක් ම අලුත් එකවුන්ටස් හදලා 😂

    දැන් දෙන්නේ නෑ මුකුත් ඒකේ..
    me inne badu :P
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ගෙනාපු ඒවා ගෙදර ට එන එවුන්ට ගිෆ්ට් විදිහට බෙදලා දුන්නා ඕයී - ඒකත් වටිනවා නේ.

    හරි මම උබට සමාව දෙනවා. තව නැද්ද කියපන් 😒
     
    • Like
    Reactions: charitha2011

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Pattama kaalakanni bn...ai danna ape ewun mehema hasirenne..DNA wala awlkda manda
    ලොකු තන්හාව සීන් එකක් තියෙනවා සිංහල උන්ට. තව එකෙක් ගනී ඌට හරියයි කියලා හිතන් ඔක්කොම බදාගන්නවා එකෙක්ට උදව් කරන් නෑ බහුතරයක්. ලංකාවේ උන් කැමති තමන්ගෙ මට්ටමට වඩා පහලින් ඉන්නකන් උදව් කරන්න. පොඩ්ඩක් හරි සමමට්ටමට හරි වැඩිපුර හරි දියුණු වුනොත් ඌට ශොට් එක දෙනවා.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ලොකු තන්හාව සීන් එකක් තියෙනවා සිංහල උන්ට. තව එකෙක් ගනී ඌට හරියයි කියලා හිතන් ඔක්කොම බදාගන්නවා එකෙක්ට උදව් කරන් නෑ බහුතරයක්. ලංකාවේ උන් කැමති තමන්ගෙ මට්ටමට වඩා පහලින් ඉන්නකන් උදව් කරන්න. පොඩ්ඩක් හරි සමමට්ටමට හරි වැඩිපුර හරි දියුණු වුනොත් ඌට ශොට් එක දෙනවා.
    තමන්ගේ අතින් වියදම් කරගෙන තමන්ගේ වැඩත් පාඩු කරගෙන ඒ ශොට් එක දෙන්න හදන්නේ, අයියෝ සිංහලු.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ලොකු තන්හාව සීන් එකක් තියෙනවා සිංහල උන්ට. තව එකෙක් ගනී ඌට හරියයි කියලා හිතන් ඔක්කොම බදාගන්නවා එකෙක්ට උදව් කරන් නෑ බහුතරයක්. ලංකාවේ උන් කැමති තමන්ගෙ මට්ටමට වඩා පහලින් ඉන්නකන් උදව් කරන්න. පොඩ්ඩක් හරි සමමට්ටමට හරි වැඩිපුර හරි දියුණු වුනොත් ඌට ශොට් එක දෙනවා.
    mathakada 2006, 2007 kale ubuntu cd ewwa live boot karanna puluwan ewa?
    math ekak dekak gennagena use kala..
    ape yaluwekge nede wena aiya kenek hitiya..
    e yaka eken institute ekaka studentslata gennana widiyata form eka fill karala eka sare cd pettiyakma gennagena..
    man hithanne ethana cd 250k withara thiyenna athi..
    tika kalekin ehen cd ewana eka nawaththuwa :baffled:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    mathakada 2006, 2007 kale ubuntu cd ewwa live boot karanna puluwan ewa?
    math ekak dekak gennagena use kala..
    ape yaluwekge nede wena aiya kenek hitiya..
    e yaka eken institute ekaka studentslata gennana widiyata form eka fill karala eka sare cd pettiyakma gennagena..
    man hithanne ethana cd 250k withara thiyenna athi..
    tika kalekin ehen cd ewana eka nawaththuwa :baffled:
    ආ ඔව් පෝස්ට් ඔෆිස් පුරෝලා උබුන්ටු සීඩී. හැම යකාම උබුන්ටු ගෙනාවා. අඩුම තරමෙ ලිනක්ස්වත් දන්නෙ නෑ බහුතරයක්. අන්තිමට කොලෝනිකල් uk වලින් සීඩී නැවැත්තුවා. ඩවුන්ලෝඩ් කරගන්න කියලා ලින්ක් එක එව්වෙ.
    ලියුම් මාමලා කරේ තියන් උබුන්ටු බෙදුවෙ😂😂
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    ow ban watinawa habai pulwan nam makanna ape ewun youtube dala wala karai issara sol republic eke patta qulity headphones head set dunna ape ewun free item ganna bot hadala ehema karala lankawa banned kara gatta matath eka ear phone ekak hamba una 2014 pattama qulity sound free hamba une.mama nam daily task karala point earn karala gatthe

    DM your address and mobile phone darling. I'll send you mouse 🐀 instead of mouse pad.
    Come on Youtubers...next week eke idan.. "Nikan Badu Lankawata" Title hodaida?
    මෙන්න නිකන් ඉදලා සතපහක් වත් වියඩම් නොකර ගෙඩරටම බඩු ගෙන්න ගන්න බිස්නස් එකකට උනත් සුදුසුයි :lol: :lol: :lol:
    ------ Post added on Nov 27, 2021 at 9:47 PM