Pattama kaalakanni bn...ai danna ape ewun mehema hasirenne..DNA wala awlkda mandaඉස්සර අලිඑක්ස්ප්රස් එකෙන් ෆ්රී මවුස් පෑඩ් දෙනවා කියලා මේකෙ දාලා අපේ හැත්ත තොග පිටින් ඊමේල් හදන් ගෙනල්ලා ඒවා ඔක්කොටම කෙලියා. එකෙක් මේකෙම මවුස් පෑඩ් වික්කා රුපියල් 100 ගානෙ.

