Yes... Linux CD genna gattha wage thamaiමම නම් කියන්නෙ මේව පබ්ලික් දාන්න එපා කියල මචං. දන්නවනෙ අපේ හිඟන හැත්ත ගැන "ඔබට 100% නිකන් දෙන අමුතු දේ" ගගා යූටියුබ් දාගෙන ලංකාවේ නෙට් යූස්කරන මෝඩම හරකුන්ට ඕව පෙන්නලා ඔක්කොම සර්විස් බෑන් කරගෙන නවත්තයි.

අපේ අයියලා උබුන්ටු cd ගෙන්නපු විදියට මං හිතුවෙ මුලු ලංකාවම ලිනක්ස් වලට හැරිලා මයික්‍රොසොෆ්ට් කොම්පැනි ඔක්කොම ලංකාවෙන් අකුලන් යයි කියලා.Yes... Linux CD genna gattha wage thamai
මමත් ඒ ලෙවල් කාලෙද කොහේද ගෙන්නව ගත්තෙ.. දැන් ගොඩක් කල්.මම ගෙන්න ගත්තා ලොට් එකක් ම අලුත් එකවුන්ටස් හදලා
දැන් දෙන්නේ නෑ මුකුත් ඒකේ..
Sathayakwath wiyadam nokara foreign badu basamumama youtube videos ekak heduwa