FREEBIES නොමිලෙ දෙන බඩු...

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මම නම් කියන්නෙ මේව පබ්ලික් දාන්න එපා කියල මචං. දන්නවනෙ අපේ හිඟන හැත්ත ගැන "ඔබට 100% නිකන් දෙන අමුතු දේ" ගගා යූටියුබ් දාගෙන ලංකාවේ නෙට් යූස්කරන මෝඩම හරකුන්ට ඕව පෙන්නලා ඔක්කොම සර්විස් බෑන් කරගෙන නවත්තයි.
    Yes... Linux CD genna gattha wage thamai
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Yes... Linux CD genna gattha wage thamai
    අපේ අයියලා උබුන්ටු cd ගෙන්නපු විදියට මං හිතුවෙ මුලු ලංකාවම ලිනක්ස් වලට හැරිලා මයික්‍රොසොෆ්ට් කොම්පැනි ඔක්කොම ලංකාවෙන් අකුලන් යයි කියලා.
     
    මම ගෙන්න ගත්තා ලොට් එකක් ම අලුත් එකවුන්ටස් හදලා 😂

    දැන් දෙන්නේ නෑ මුකුත් ඒකේ..
    මමත් ඒ ලෙවල් කාලෙද කොහේද ගෙන්නව ගත්තෙ.. දැන් ගොඩක් කල්.
     
    • Love
    Reactions: charitha2011