freedom 251 හොරය අසුවේ

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    කින්ග්ස්මන් ෆිල්ම් එකේ වගෙ වැඩක් දෙන්න පුලුවන් හරියටම කරන්න පුලුවන්නම්. කෙලින්ම ජනගහනය පාලනයකට යන්න පුලුවන් ඒ විදියටම.:yes::yes:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    you tube වීඩියෝ වලත් මෙහෙමනේ බන් තියෙන්නේ...ඒ කියන්නේ මුන් පට්ට හොර වැඩක් හැමෝටම පෙන්න කරලනේ .....අනේ මන්ද ..ඉන්දියාවේ මෝඩයෝ වගේ අනිත් එවුන්නුත් මෝඩයි කියලා හිතලද දන්නේ නෑ ..
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    ලංකාවෙත් කවුරු හරි කොම්පැනියකින් සැම්සුන්ග් S6 Brand new ගෙනත්
    නම මකලා 10,000ට දුන්නොත් උඹලා ගන්නවද? නැද්ද?
    මම නම් ගන්නවා
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අඩෝ මුන්ට පිස්සුද බන්??

    මට නම් හිතාගන්නත් බෑ මේක ඇත්තක්ද කියලා....

    කමක් නෑ චීනෙන් ගෙනත් ඉන්දියාවේ කියලා විකුනපන්... ඒත් ගලවන්න බැරි ස්ටිකර් කෑල්ලක් ගහන්න බැරිද බන් ඕකුන්ට....

    විස්වාස කරන්නත් අමාරුයි මචන් ලා... හොද අලුත් දෙයක් ආවොත් ඒකට ෆොටෝ හදල මඩ ගහන කට්ටියක් ඉන්නවනේ බන්...

    මේක ඉන්දියාවේ අගමැතිගෙත් අනුමැතිය ඇතුව කරපු එකක් කියලයි මට ආරන්චි..

    අනේ මන්ද????
     

    Similar threads