Freelance කරන එවුන්ටත් බද්දක්! ...?

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    3:45 - පිටරට කෙනෙකුට සේවා සපයන අයට බදු 14%
    5:10 - සමාගමකට freelance consulting/software development/... කරනවා නම් 5%

    ඔය දෙකම අදාල නෑ ෆොරින් කරන්සි රෙමිට් කරනවනම්.
    1. අයට කියන්නේ කොම්පැණි,
    2. ඕක ලංකාවේ ඇතුලේ.

    1. Inland Revenue Act, No.24 of 2017 (THIRD SCHEDULE -> EXEMPT AMOUNTS)
    :http://www.ird.gov.lk/en/publications/Acts_Income Tax_2017/IR_Act_No._24_2017_E.pdf
    2. Inland Revenue (Amendment) Act, No.10 of 2021 :http://www.ird.gov.lk/en/publications/Acts_Income Tax_2017/IR_Act_No._10_2021_E.pdf
    3. Gazette :https://www.newswire.lk/wp-content/uploads/2022/10/275-2022_E.pdf

    ඔය තුනම මන් හොඳට කියෙව්වා.

    Inland Revenue (Amendment) Act, No.10 of 2021

    (iii) any service rendered in or outside Sri
    Lanka to any person to be utilized
    outside Sri Lanka, where the payment
    for such services is received in foreign
    currency and remitted through a bank
    to Sri Lanka on or after January 1, 2020;

    ඔය උඩ දාල තියෙන එක අයින් කරලා නෑ අලුත් ගැසට් එකෙන්. ලීගලි රෙමිට් කරනවනම්. තාම ටැක්ස් ෆ්‍රී තමයි.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔය දෙකම අදාල නෑ ෆොරින් කරන්සි රෙමිට් කරනවනම්.
    1. අයට කියන්නේ කොම්පැණි,
    2. ඕක ලංකාවේ ඇතුලේ.

    1. Inland Revenue Act, No.24 of 2017 (THIRD SCHEDULE -> EXEMPT AMOUNTS)
    :http://www.ird.gov.lk/en/publications/Acts_Income Tax_2017/IR_Act_No._24_2017_E.pdf
    2. Inland Revenue (Amendment) Act, No.10 of 2021 :http://www.ird.gov.lk/en/publications/Acts_Income Tax_2017/IR_Act_No._10_2021_E.pdf
    3. Gazette :https://www.newswire.lk/wp-content/uploads/2022/10/275-2022_E.pdf

    ඔය තුනම මන් හොඳට කියෙව්වා.

    ඔය උඩ දාල තියෙන එක අයින් කරලා නෑ අලුත් ගැසට් එකෙන්. ලීගලි රෙමිට් කරනවනම්. තාම ටැක්ස් ෆ්‍රී තමයි.
    hmm ehenam mata tax gewanna na
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,025
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය දෙකම අදාල නෑ ෆොරින් කරන්සි රෙමිට් කරනවනම්.
    1. අයට කියන්නේ කොම්පැණි,
    2. ඕක ලංකාවේ ඇතුලේ.

    1. Inland Revenue Act, No.24 of 2017 (THIRD SCHEDULE -> EXEMPT AMOUNTS)
    :http://www.ird.gov.lk/en/publications/Acts_Income Tax_2017/IR_Act_No._24_2017_E.pdf
    2. Inland Revenue (Amendment) Act, No.10 of 2021 :http://www.ird.gov.lk/en/publications/Acts_Income Tax_2017/IR_Act_No._10_2021_E.pdf
    3. Gazette :https://www.newswire.lk/wp-content/uploads/2022/10/275-2022_E.pdf

    ඔය තුනම මන් හොඳට කියෙව්වා.

    ඔය උඩ දාල තියෙන එක අයින් කරලා නෑ අලුත් ගැසට් එකෙන්. ලීගලි රෙමිට් කරනවනම්. තාම ටැක්ස් ෆ්‍රී තමයි.
    🤔
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මෙන්න මේ වීඩියෝ එක නවත්තල තියෙන තැන ඉඳල බලන්න

    3:45 - පිටරට කෙනෙකුට සේවා සපයන අයට බදු 14%
    5:10 - සමාගමකට freelance consulting/software development/... කරනවා නම් 5%

    1665653613905.png

    This is all about withholding taxes to be deducted from payments to service providers;
    nothing to do with forex remittances received from abroad. Your freelancing income received from abroad is NOT affected.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,727
    113
    සේදවත්ත
    ඒ භාණ්ඩ සේවා ඇතුලේ බද්දක් කොහොමත් තියනව නේ බන්.

    ඒ වක්‍ර බදු හැම ආදයමක අයත් ගෙවනවා . තමන්ගේ ආදායම අඩුයි කියලා බද්දක් නොගහ ඉන්න එකේ කිසි ලොජික් එකක් නෑ .. ඒක හරියට එකතරා සහනාදාරයක් වගේ. .
    වක්‍ර බදු අන්ඩු අයින් කරන් නෑ . ඒත් දැන් රෙශියෝ එක මම ඉගෙන ගත්ත කාලේත් 80% 20% . ඕක 60% 40% කරන්න තමා බලන්න ඕනේ. එකෙන් කන්සියුම අයිටම් මත එන වක්‍ර බදු අඩු වෙලා පේයි වලින් ඒක ගලවන්න යන්නේ . එකෙන් වෙන්නේ බදු විතැන් වෙනවා වැඩි ආදායම් උපයන අයට . එක තමා ආන්ඩුව කරේ මේ පාර . කෝමත් ලක්ශ 3 පස්සේ තමා දැනෙන්නම ටැක්ස් එක වදින්නේ . ඒම ගන්නේ ගොඩක් එංජිනියරින් උන්නෙ. උන් එක්කෝ රට දාල යන්න ඕනේ නැත්තම් ෆ්‍රීලාන්සින් කරලා තව ඩොලර් පවුම් යුරෝ හොයාගන්න ඕනේ . හෝ කෙලින්ම රිමෝට් වර්ක් කරන්න ඕනේ.

    අදායම අඩු නම් තව බදු ගැහුවම හිගන්නගේ පාත්තරේට හෙන හුරා ගැහුව වගේනේ බන් . හිතපන් රුපියල් 100 දවසට ලැබෙම එකාගෙන් 20-30 බදු ගැහුවම ඌ අවම ජීවන පැවැත්මක් ගෙනියන්නවත් බෑනේ . ඒත් ලක්ශ 2 එකෙක්ට 35000 නැති උනාට ඌට ජීවත් වෙන්න පුලුවන් නේ පොඩ්ඩක් වෙනස් වෙලා . අරුට ඒමද උද්දමනය එක්ක ඌට මැරෙන්න වෙන්නෙ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    තමන්ගේ ආදායම අඩුයි කියලා බදු වලින් බේරෙන එකත් වැරදි බන් එහෙනම්.

    වැඩියෙන් හම්බ කරන එකා වැඩියෙන් බදු ගෙවන්න ඕන වෙන්නේ ඇයි කියපන්. ඌට මොනවද වැඩියෙන් හම්බෙන්නේ මේ රටේ ?
    ඇයි බන් වැඩිපුර එක්සෑම් ලියන්න, රෑ එලිඑනකම් නිදිමරාගෙන වැඩ කරන්න

    ලසා අයියා බදු ගෙවයිද ??

    Ro Smart Hub එකෙන් ගෙවනවලු. :P
    ------ Post added on Oct 13, 2022 at 9:42 PM
     
    • Haha
    Reactions: kevin_levin

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    Tfs 🤓