Freelance කරන එවුන්ටත් බද්දක්! ...?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    5:10 - සමාගමකට freelance consulting/software development/... කරනවා නම් 5%
    මෙ freelancing එක 2019 ට කලින් තිබ්බ බං. ඒක ආපහු scope එක වැඩි කරලා implement වෙලා තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    oya dekey wenasa mokakda ban?
    එකක් පිටරටට සේවා සැපයීම, අනෙක ලෝකල් කොම්පැනිවලට සේවා සැපයීම
    kohomada meka track karanne? bank ekata ratakin wire transfer ekak awoth e amount ekatada tax eka gahanne?
    2023 අග වෙද්දී බැංකු වලින් අදායම් බදු දෙපාර්තමේන්තුවට රිපෝට් කරන්න ඕන එකවුන්ට්වලට වැටෙන සල්ලි ප්‍රමාණය. එතකොට උන් ගණන් හදාගනියි
     
    • Like
    Reactions: nalinpr

    shenat

    Well-known member
  • May 13, 2007
    58,471
    86,733
    113
    ආශ්චර්යමත් රටක
    එකක් පිටරටට සේවා සැපයීම, අනෙක ලෝකල් කොම්පැනිවලට සේවා සැපයීම

    2023 අග වෙද්දී බැංකු වලින් අදායම් බදු දෙපාර්තමේන්තුවට රිපෝට් කරන්න ඕන එකවුන්ට්වලට වැටෙන සල්ලි ප්‍රමාණය. එතකොට උන් ගණන් හදාගනියි

    ඔය එක්කම සල්ලි එන අනිත් මාර්ගත් ට්‍රැක් කරන්න වෙනවා. ඒ කිව්වෙ PayPal, payoneer, skrill වගේ. හැබැයි ලංකාවෙ addresses වලට ඕවා හදන්න බෑ නේද?
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    නන්දයට සල්ලි හම්බෙන විදිහ කියන්න ගියානේද කට්ටිය. ඌ ඔක්කොම අහන ඉඳල දීල වැඩේ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඔය එක්කම සල්ලි එන අනිත් මාර්ගත් ට්‍රැක් කරන්න වෙනවා. ඒ කිව්වෙ PayPal, payoneer, skrill වගේ. හැබැයි ලංකාවෙ addresses වලට ඕවා හදන්න බෑ නේද?
    uba account ekata - 99999/=
    thathtata - 99999/=
    ammage - 99999/=
    anith ung evatath - 99999/=

    tax free simple
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය එක්කම සල්ලි එන අනිත් මාර්ගත් ට්‍රැක් කරන්න වෙනවා. ඒ කිව්වෙ PayPal, payoneer, skrill වගේ. හැබැයි ලංකාවෙ addresses වලට ඕවා හදන්න බෑ නේද?
    කොහොම හෙව්වත් ලංකාවට ගේනවා නම් බැංකුවකට ගන්න වෙනවා. ටික දෙනෙක් උන්ඩියල් කරයි
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඉතා හොද තීරණයක් . ඩොලර් ගේනවා කියල ටැක්ස් වලින් බෙරෙන්න දෙන එක වැරදි
    aththa... maath kamaththen hitiye tax introduce karanawanam...

    mama nam ekenma kamathy..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    මෝඩ අරගල කාරයන්ට ගෝඨාභය හිටියා නම් සැපැයි කියලා හිතෙනවා ඇති දැන් නම්🤣🤣
     
    • Dislike
    Reactions: chinthi123

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,338
    166,690
    113
    එකමත් එක රටක
    ඉතා හොද තීරණයක් . ඩොලර් ගේනවා කියල ටැක්ස් වලින් බෙරෙන්න දෙන එක වැරදි
    තමන්ගේ ආදායම අඩුයි කියලා බදු වලින් බේරෙන එකත් වැරදි බන් එහෙනම්.

    වැඩියෙන් හම්බ කරන එකා වැඩියෙන් බදු ගෙවන්න ඕන වෙන්නේ ඇයි කියපන්. ඌට මොනවද වැඩියෙන් හම්බෙන්නේ මේ රටේ ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෝඩ අරගල කාරයන්ට ගෝඨාභය හිටියා නම් සැපැයි කියලා හිතෙනවා ඇති දැන් නම්🤣🤣
    ගෝතය දීපු සැප තමයි මේ දිරවගන්න බැරිවෙලා තියෙන්නෙ 😃
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙ freelancing එක 2019 ට කලින් තිබ්බ බං. ඒක ආපහු scope එක වැඩි කරලා implement වෙලා තියෙන්නේ.
    ඔකේ පොයින්ට් එක බන් ටැක්ස් එකක් ගෙවන එක නෙමේ. ඒ ටැක්ස් එකෙන් අපිට රිටර්න් එකක් තියනවද කියන එක. අපි ටක්ස් වලට ගෙවන රුපියලෙන් හරි ප්‍රයෝජනයක් රටට සහ අපිට තියෙනවද කියන ලොකු ප්‍රශ්නයක් ඔතන තියනවා. බෙසිකලි මුන් හදන්නේ පුළුවන් තරන් අරගෙන පනින්න බන්. නැතුව රටක් හදන්න කිසිම ප්ලැන් එකක් නැතුව ටැක්ස් විතරක් ගහන්නේ මොන බන්බුවටද? අපිට ගෙයක ප්ලැන් එකක් නැතුව ලෝන් එකක් දෙන්නේ නැනේ. මේකේ කිසිම දෙයක් නැතුව අපි සල්ලි දෙනවා උන්ට ඕනේ එකෙක් කරගන්න කියල. කෝ අපිට සිකියුරිටි එකක් ?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,049
    113
    ගම මහනුවරයි
    තමන්ගේ ආදායම අඩුයි කියලා බදු වලින් බේරෙන එකත් වැරදි බන් එහෙනම්.

    වැඩියෙන් හම්බ කරන එකා වැඩියෙන් බදු ගෙවන්න ඕන වෙන්නේ ඇයි කියපන්. ඌට මොනවද වැඩියෙන් හම්බෙන්නේ මේ රටේ ?
    eka thamai thiyena prshne! wakra badu wadi kala nam harine!! salli wadi nam wiyadam karanwa wadi! tax wadiyen gewai!!!

    meka wakra badu adu karala, anunge ewatath apita gewanta kiyanne ??
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තමන්ගේ ආදායම අඩුයි කියලා බදු වලින් බේරෙන එකත් වැරදි බන් එහෙනම්.

    වැඩියෙන් හම්බ කරන එකා වැඩියෙන් බදු ගෙවන්න ඕන වෙන්නේ ඇයි කියපන්. ඌට මොනවද වැඩියෙන් හම්බෙන්නේ මේ රටේ ?
    ඌ වැඩියෙන් ඉගෙනගත්ත නිසා රජයට වියදම් වැඩි උනා 😄
     
    • Haha
    Reactions: dagayaa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ගෝතය දීපු සැප තමයි මේ දිරවගන්න බැරිවෙලා තියෙන්නෙ 😃
    ගෝඨාභය ගියපු ගමන් රට සුකිත මුදිත වෙනවා කියලා කිව්වා වගේ මතකයි 🤣🤣
     
    • Haha
    Reactions: dagayaa

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,868
    4,204
    113
    ටියුෂන් වලට අවුලක් නෑ වගේ නේ.යන්තම් ඇති