Freelance සහ ඉන් ඔබ්බට - 6

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Upwork එක ගොඩ දාගන්න උපදෙස් 8ක් සහ ඔයාලා ෆ්‍රීලෑන්ස් කරද්දි සහ බිස්නස් ප්‍රොමෝට් කරද්දි (මාකටින්) එන ගැටලුවලට පිලිතුරු ඒ වෙලේම ලබා ගන්න.

    අනිද්දට (17වෙනි සිකුරාදා) රෑ අටට හයවෙනි වැඩසටහනට සම්බන්ධ වෙන්න. දන්න ඕනම දෙයක් කියලා දෙන්නම්. ස්තූතියි!

    https://www.clubhouse.com/join/freelance-සහ-ඉන-ඔබබට/U0NjqnkB/xBXw031Z


    පස්වෙනි වැඩසටහනේ රෙකොඩින් එක
    https://app.box.com/s/7nhdicdc5hyr3ogbxin5l1pnowl2m1kl

    හතරවෙනි වැඩසටහනේ රෙකොඩින් එක
    https://app.box.com/s/sdwtoa870aq5bf4oljulairgb6m78u9a

    තුන්වෙනි වැඩසටහනේ රෙකෝඩින් එක
    https://app.box.com/s/h8f5relvjv1tyr3f33a2yvlgmn5hp688

    පලමුවෙනි වැඩසටහනේ රෙකෝඩින් එක
    https://app.box.com/s/g225p0njv8rp8cm87t4bqdfhzcq1fxbi

    @Heshan Daminda @CloudX64 @hichchiputha @පෝරිසාදයා @omega18 @Kasunrock619 @NetFreak @33000v @Night Rider @Melon8 @Luvis @THE-X @hancok @SpinXO @tinto brass @supun_sg @NushenD @MihiCherub @Mad Weera @Poththa @beam_tech @Identity @Chuti Kolla @chathura414 @Dexter-D @Bad Cop @Voldemort Bro @Sx3 @Manash @visalbro @Enigmakluse @wingman @aruna1 @san2d3 @Bad Cop @Boralugoda01 @LoneWalker @akshanz 2.0 @dslayer @ACHIK @Anonymous_ @Baywatch @Chuti Kolla @lkfunboy @beam_tech @CorD SaC @BadBlueGenius @THE-X @thomian @shenat @koj500 @Dr.Sheldon_Suprakata @JohnSnow @Poththa @Rick Sanchezz @AEG @Dexter011 @david345 @Master malli @tharindup @nikashala619 @ninjah2 @supun_sg @SpinXO @SIC @visalbro @SLBro
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    මේ clubhouse එකට නම්බරේ හැට පාරක් විතර දැම්මා මට වෙරිෆිකේෂන් කෝඩ් එක එන්නේ නෑනේ බන්, මොබිටෙල් නම්බර්ස් වලට කුඩම්මාගේ සැලකිලිද උන්?
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,883
    5,076
    113
    Pandora
    මේ clubhouse එකට නම්බරේ හැට පාරක් විතර දැම්මා මට වෙරිෆිකේෂන් කෝඩ් එක එන්නේ නෑනේ බන්, මොබිටෙල් නම්බර්ස් වලට කුඩම්මාගේ සැලකිලිද උන්?
    ඔය මගුලට register වෙන්ට invite එකක් ඕනි කියනවා නේ


    @Kolama අපිවත් ඊලග thread වලට mention කරන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    ඔය මගුලට register වෙන්ට invite එකක් ඕනි කියනවා නේ


    @Kolama අපිවත් ඊලග thread වලට mention කරන්න
    ඒක මේ app එකේ අවුලක් බන්, බලපන්කො රිවිව්ස්..

    F5PkyIm.png
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ clubhouse එකට නම්බරේ හැට පාරක් විතර දැම්මා මට වෙරිෆිකේෂන් කෝඩ් එක එන්නේ නෑනේ බන්, මොබිටෙල් නම්බර්ස් වලට කුඩම්මාගේ සැලකිලිද උන්?

    වෙන මොකක් හරි නම්බර් එකකින් රෙජිස්ටර් වෙයන් මචන්. :rolleyes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ආයේ ඉතින් ලෑන්ඩ්ෆෝන් තමා. වෙන එකෙක්ගේ වුනාට අවුලක් නැද්ද?

    අවුලක් නෑ මචන්. හැබැයි උබ ලොගවුට් වුනොත්, ආයි ලොග් වෙද්දි කෝඩ් එක යන්නෙ අර ෆෝන් එකට.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    අවුලක් නෑ මචන්. හැබැයි උබ ලොගවුට් වුනොත්, ආයි ලොග් වෙද්දි කෝඩ් එක යන්නෙ අර ෆෝන් එකට.
    හුකා ලොග් වෙන ලොග් වෙන සැරේට කෝඩ් යනවද? 😣
     

    Similar threads