Freelance Software Projects

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ෆ්‍රීලාන්ස් සොෆ්ට්වෙයා ප්‍රොජෙක්ට්ස් කරන අය ඇතිනේ කිරියේ. එක්කො යාලුවො සෙට් එකක් එක්ක එකතුවෙලා එහෙම කරන අය. උබල යූස් කරන ටූල්ස් එහෙම දාගෙන යමංකෝ. ටෙක්නොලජි එක නම් ප්‍රොජෙක්ට් අනුව වෙනස් වෙන බව ඇත්ත. ඒත් project management වලදි යූස් කරන tool වගේ එහෙම. යූස් කරන විශේෂ approacches . අනන්මනන් දාමු.
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    machanla wordpress website ekak maintain karanna kiyala wadak awith thiyenawa?

    Monthlly or hourly fee ekak gannada?

    normally maintenance kiyala enne information update karanna thamai mama hithanne.
     
    • Like
    Reactions: elektro