ෆ්රීලාන්ස් සොෆ්ට්වෙයා ප්‍රොජෙක්ට්ස් කරන අය ඇතිනේ කිරියේ. එක්කො යාලුවො සෙට් එකක් එක්ක එකතුවෙලා එහෙම කරන අය. උබල යූස් කරන ටූල්ස් එහෙම දාගෙන යමංකෝ. ටෙක්නොලජි එක නම් ප්‍රොජෙක්ට් අනුව වෙනස් වෙන බව ඇත්ත. ඒත් project management වලදි යූස් කරන tool වගේ එහෙම. යූස් කරන විශේෂ approacches . අනන්මනන් දාමු.