Freelance vs Leasing

Agent93

Active member
  • Apr 30, 2016
    170
    26
    28
    මචන්, freelance කරන කෙනෙක්ට වන්ඩියක් ගන්න leasing එකක් දාන්න බැරිද? Permanent ජොබ් එකක් කරන්නම ඕනිද?
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    hariyatama danne na........

    eth ube income eka mama hithanne bank ekata yanawanam bank statement balala ganna puluwan athi........

    -------------------------------------------------------------------------

    ubata hithenawanam ubata gewanna puluwan kiyala ththhata permanent job ekak karanawanam thathatage namata ganin........uba warikaya gewapana.....

    personal loan ekak daala cash deela vehical eka ganin......loan eka uba passe gewapan.............

    :):):)
     
    • Like
    Reactions: Agent93

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ගන්න පුලුවන් බන් ට්‍රයි එකක් දිපන්. හැබැයි උබට ආදායම එන විදිය පෙන්වන්න වෙයි. (Bank Statement).
     
    • Like
    Reactions: Agent93

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    ගන්න පුළුවන් බන්, අවුලක් නැහැ. ගිහින් කතා කරපන් finance එකත් එක්ක.
     
    • Like
    Reactions: Agent93

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Puluwan. Mama gatha HNB loan ekak. Government weda karanne amma, eyath ekka joint account ekak demma.

    Ethakota dunna.

    Umbath ehema karapn.
     
    • Like
    Reactions: Agent93

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම හිතන්නෙ හැම මාසෙකම නිශ්චිත ගානක් එකවුන්ට් එකට වැටෙනවනම් ගන්න පුලුවන් මොකද මම එහෙම කියන්නෙ මම අදුරන අක්කක කෙනෙක් කාර් එකක් ගත්ත එයා ජොබක් කරන්නෙ නෑ හැබැයි මහත්තයා රට:D එයාට හැම මාසෙම ඒ අයිය 40,000 ක් එයාගෙ පොතට එවනව
     
    • Like
    Reactions: Agent93

    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    Puluwan. Mama gatha HNB loan ekak. Government weda karanne amma, eyath ekka joint account ekak demma.

    Ethakota dunna.

    Umbath ehema karapn.

    ganta puluwan bank statment .. payoneer hari paypal hari statement denta :yes::yes::yes::yes:

    මම හිතන්නෙ හැම මාසෙකම නිශ්චිත ගානක් එකවුන්ට් එකට වැටෙනවනම් ගන්න පුලුවන් මොකද මම එහෙම කියන්නෙ මම අදුරන අක්කක කෙනෙක් කාර් එකක් ගත්ත එයා ජොබක් කරන්නෙ නෑ හැබැයි මහත්තයා රට:D එයාට හැම මාසෙම ඒ අයිය 40,000 ක් එයාගෙ පොතට එවනව

    ගන්න පුලුවන් බන් ට්‍රයි එකක් දිපන්. හැබැයි උබට ආදායම එන විදිය පෙන්වන්න වෙයි. (Bank Statement).

    ගන්න පුළුවන් බන්, අවුලක් නැහැ. ගිහින් කතා කරපන් finance එකත් එක්ක.

    You need to show last 3-6months statements. Even cheque deposits are valid

    ela mchan. thank you mchn help ekata. :)
     
    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28

    hariyatama danne na........

    eth ube income eka mama hithanne bank ekata yanawanam bank statement balala ganna puluwan athi........

    -------------------------------------------------------------------------

    ubata hithenawanam ubata gewanna puluwan kiyala ththhata permanent job ekak karanawanam thathatage namata ganin........uba warikaya gewapana.....

    -------------------------------------------------------------------------

    personal loan ekak daala cash deela vehical eka ganin......loan eka uba passe gewapan.............

    :):):)

    ගන්න පුලුවන් බන් ට්‍රයි එකක් දිපන්. හැබැයි උබට ආදායම එන විදිය පෙන්වන්න වෙයි. (Bank Statement).

    ගන්න පුළුවන් බන්, අවුලක් නැහැ. ගිහින් කතා කරපන් finance එකත් එක්ක.

    You need to show last 3-6months statements. Even cheque deposits are valid

    uba frelancer karala car ekak gannada yanne?
    amme marune bn.
    good luck

    Puluwan. Mama gatha HNB loan ekak. Government weda karanne amma, eyath ekka joint account ekak demma.

    Ethakota dunna.

    Umbath ehema karapn.

    ganta puluwan bank statment .. payoneer hari paypal hari statement denta :yes::yes::yes::yes:

    REP+
     
    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28

    මම හිතන්නෙ හැම මාසෙකම නිශ්චිත ගානක් එකවුන්ට් එකට වැටෙනවනම් ගන්න පුලුවන් මොකද මම එහෙම කියන්නෙ මම අදුරන අක්කක කෙනෙක් කාර් එකක් ගත්ත එයා ජොබක් කරන්නෙ නෑ හැබැයි මහත්තයා රට:D එයාට හැම මාසෙම ඒ අයිය 40,000 ක් එයාගෙ පොතට එවනව

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    heta dennam mcho
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    මාස 6ක් වත් පිටිපස්සට සල්ලි වැටිල තියෙන විදිය බලනව. වැඩ කරන තැනින් ලියුමක් ඉල්ලනව. ගැරන්ටර්ස් ල දෙන්නෙක් ඕන. ක්‍රිබ් එක බලනව.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මචන්, freelance කරන කෙනෙක්ට වන්ඩියක් ගන්න leasing එකක් දාන්න බැරිද? Permanent ජොබ් එකක් කරන්නම ඕනිද?

    නහි බබා නහි .... freelance කියන්නෙත් job එකක් බන්. මගෙන් ගනින් මම කරලා දෙන්නම්. :yes::yes: