පවර් කට් ඒක්ක උබලා ගෙවල් වල ඉදන් වැඩ කරන්නේ කොහොමද?
ඒන ප්‍රශ්න මොාාානවද.
ඔෆිස් වලින් ඒන ප්‍රෙශර් ඒක කොහාමද?
මගේ නම් off grid ඒකක් setup කරලා තියෙන්නේ. මම 500w ඒකකින් මුලින් පටන්ගෙන දැන් 3.5kw තියෙනවා. සෙට් අප් කරගන්න විස්තර ඔන උන් මෙතන අහපල්ලා පුලුවන් විදියට සපෝට් ඒකක් දෙන්නම්.
දැන් මට තියෙන ප්‍රශ්නේ අපි කොහොම හරි පවර් ඒක හදා ගත්තා කියමුකෝ ඒත් ISP providers ලා කොච්චර වෙලාවක් අපිට service ඒක දෙයිද කියලා උබලට අදහසක් තියෙනවද?

. fixed deadline tiyenwa ewwa ganne na dan. wada godak ewwa miss wenawa. karanna deyak na.