freelanceing / WHF when power cuts

dilann

Well-known member
  • Jul 6, 2018
    65,961
    163,981
    113
    එකමත් එක රටක
    QmIPvIr.jpg
     
    • Sad
    Reactions: Heshan Daminda

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    පවර් කට් ඒක්ක උබලා ගෙවල් වල ඉදන් වැඩ කරන්නේ ක‌ොහොමද?
    ඒන ප්‍රශ්න මොාාානවද.
    ඔෆිස් වලින් ඒන ප්‍රෙශර් ඒක කොහාමද?
    මගේ නම් off grid ඒකක් setup කරලා තියෙන්න‌ේ. මම ‌500w ඒකකින් මුලින් පටන්ගෙන දැන් 3.5kw තියෙනවා. සෙට් අප් කරගන්න විස්තර ඔන උන් මෙතන අහපල්ලා පුලුවන් විදියට සපෝට් ඒකක් දෙන්නම්.
    දැන් මට තියෙන ප්‍රශ්නේ අපි කොහ‌ොම හරි පවර් ඒක හදා ගත්තා කියමුක‌ෝ ඒත් ISP providers ලා ක‌ොච්චර වෙලාවක් අපිට service ඒක දෙයිද කියලා උබලට අදහසක් තියෙනවද?
    offgrid system ekata parts kohenda gaththe?
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,080
    4,855
    113
    මගේ නම් off grid ඒකක් setup කරලා තියෙන්න‌ේ. මම ‌500w ඒකකින් මුලින් පටන්ගෙන දැන් 3.5kw තියෙනවා. සෙට් අප් කරගන්න විස්තර ඔන උන් මෙතන අහපල්ලා පුලුවන් විදියට සපෝට් ඒකක් දෙන්නම්.
    kochara ganak giyda?
    ISP providers ලා ක‌ොච්චර වෙලාවක් අපිට service ඒක දෙයිද
    yes mata dan dawasak idala fiber weda na
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    me kathawa serious. colombo wireline nam use karanne tikak vitara shape. Colombo walin pita, 4g (radio) use karana ayata tamai case. radio towers walatath electricity oni wada karanna. ekko battery or generator backup ekak tianawa godak welawata namuth ehema nathi towers ut tianawa. danatat power breakdown unama ekko call or data wada karan nathuwa yanawa. godak welawata data lines.

    vadi visthara danna kenek pahadanna. danata suspected areas 3k wage ahu una wadi wela yanne nathuwa towers fail wena
     
    • Sad
    Reactions: CuriousSoul

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    විස්තර ටිකක් Share කරන්න පුලුවන්නම් පට්ට වටිනවා
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    wedding eka aran iwara wela rata yanawa

    me rata me thathweta path karapu hema ekatama saapa wewa.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    4G crowd eka wireline walata maru wunama wireline walatath badu banis sago.
    something better than nothing isnt it. theres no better option wahana ganna ba, tiyana unta thel na, thel dunnot current na , current dunnot duwanna ba, gas gattot mala hodai, lampu thel gattot ekath na, induction gattot current na, dara lipa gattot darath na,

    ehema nam oya okkoma self sustain wela taman ma karaganna oni gedarama. but internet walata ochara wath option na ne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,816
    31,604
    113
    mama me kalpana karanneeeee
    gov office wala un ice kata uda yana widiya
    powercut unama
    lol