Freelancer කරන කෙනෙක් ඉන්නවනම්..

KaS18

Active member
  • Mar 31, 2014
    147
    70
    28
    Freelancer කරන කෙනෙක් ඉන්නවනම්..

    freelancer කරන කෙනෙක් ඉන්නවනම් සෙට් වෙලා කරමු..Graphic design තමයි මම කරන්නෙ. 2D විතරයි. Graphic design මට කරල දෙන්න පුලුවන්..:)