පහුගිය මාස 12 බැලුවහම පුළුවන්නේ බන්.Freelance income eka prove karanne kohomada ban?
ඇයි බන් උකුන් ඔක්කොටම තියනවා එක එක බිස්නස් නැත්තම් ටවුන් වල මිනිස්සු බය කරලා කුණු කොල්ලෙට ගත්ත බිල්ඩින්.Tax gewanna deshapaluwanta adayamak thiyenna epai ban ...![]()
මම හිතන්නේ බන් කොහොම දැම්මත් ඕක අල්ලනවා අවුරුද්දේ අදායම බැලුවහම.අනික බැංක් එකට එනවා කියන්නේ බඩු සුවර්.මචන් උබ Freelanc කරන ගාන ඒකේ දාන්න එපා.. උබේ sallary එක විතරක් දාපන්.. Freelanc හැමදාම නෑනේ.. නැත්නම් උබට සදාකාලික ගෙවන්න වෙන්නේ Freelanc වලටත් එක්කම තමයි Tax එක මම හිතන විදිහට.. මේකේ දන්න උන් උදව් කරයි..පොඩ්ඩක් බලපන් ආවට ගියාට දාන්නේ නැතුව..
විදේශයන්ට ලබාදෙන සේවාවක් සඳහා විදේශ මුදලින් ආදායමක් ලබනවානම්, අවුරුද්දකට රු.ලක්ෂ 150ක් දක්වා බද්දෙන් නිදහස්. හැබැයි මේ නිදහස ගන්නනම් විදේශ විනිමය ලෙස ලංකාවට මුදල් ගෙන්වාගන්න එක වැදගත් (උදාහරණයක් හැටියට USD වලින් RFC account එකකට).
මේ තියෙන්නේ අදාළ වගන්තිය
Thanks Machooමචන් උබ Freelanc කරන ගාන ඒකේ දාන්න එපා.. උබේ sallary එක විතරක් දාපන්.. Freelanc හැමදාම නෑනේ.. නැත්නම් උබට සදාකාලික ගෙවන්න වෙන්නේ Freelanc වලටත් එක්කම තමයි Tax එක මම හිතන විදිහට.. මේකේ දන්න උන් උදව් කරයි..පොඩ්ඩක් බලපන් ආවට ගියාට දාන්නේ නැතුව..
payoneer තමයි බන් ඒන්නේ. ඒත් NSB බැන්ක් ඒකට ගත්තේ. මෙහෙම මගුලක් දන්නවා නම් කඩ් ඒකෙන්ම ගන්නවා. කාඩ් ඒකෙන් ගත්තනම් ලොවෙත් හොයන්න බැහැ.ඇයි බන් උකුන් ඔක්කොටම තියනවා එක එක බිස්නස් නැත්තම් ටවුන් වල මිනිස්සු බය කරලා කුණු කොල්ලෙට ගත්ත බිල්ඩින්.
උන්ගේ මාසික අදායම මිලියන ගණන් සත පහක් tax ගෙවන නැ
ඔව් බන් ඔවන්ම් කියලා වැඩක් නැහැ.
මම හිතන්නේ බන් කොහොම දැම්මත් ඕක අල්ලනවා අවුරුද්දේ අදායම බැලුවහම.අනික බැංක් එකට එනවා කියන්නේ බඩු සුවර්.
payoneer වගේ කාර්ඩ් එකකින් ATM එකෙන් ගත්තා නම් අවුලක් නැතිවෙයි.
මටනම් තාම ඔහොම එකක් අවේ නැ.salary එකටනම් tax වදිනවා.
Thanks machooUSD RFC kathandara na, USD walin awith LKR deposit unath tax na,
2014 idan mage audit firm eken USD accounts walata apuwath LKR walata convert karala forms fill kare. LKR accounts wala ewa ehemama damma,
mokada statement eke thiyenawa apu USD gana, income tax return denawa witharai, me wenakan kisima tax ekak gewala na man.
ඔව් මචෝGEWANNA ONA NAHA AFAIK
ThanksBump.
Thanks
Echara ganak nehe banDo you transfer over one million at once?
As I know Central Bank check those transactions and follow those account holders.
ThanksBump
විදේශයන්ට ලබාදෙන සේවාවක් සඳහා විදේශ මුදලින් ආදායමක් ලබනවානම්, අවුරුද්දකට රු.ලක්ෂ 150ක් දක්වා බද්දෙන් නිදහස්. හැබැයි මේ නිදහස ගන්නනම් විදේශ විනිමය ලෙස ලංකාවට මුදල් ගෙන්වාගන්න එක වැදගත් (උදාහරණයක් හැටියට USD වලින් RFC account එකකට).
මේ තියෙන්නේ අදාළ වගන්තිය
![]()

Tax exempt till 5 crore (50M) only if you remit $ to SL as a freelance service provider.
විදේශයන්ට ලබාදෙන සේවාවක් සඳහා විදේශ මුදලින් ආදායමක් ලබනවානම්, අවුරුද්දකට රු.ලක්ෂ 150ක් දක්වා බද්දෙන් නිදහස්. හැබැයි මේ නිදහස ගන්නනම් විදේශ විනිමය ලෙස ලංකාවට මුදල් ගෙන්වාගන්න එක වැදගත් (උදාහරණයක් හැටියට USD වලින් RFC account එකකට).
මේ තියෙන්නේ අදාළ වගන්තිය
![]()
USD RFC kathandara na, USD walin awith LKR deposit unath tax na,