Freelancer කර උපයන මුදලට බදු

sasi1017

Active member
  • Oct 12, 2013
    360
    206
    43
    කවුද බන් මේ ටැග් දාන පො**යෝ.
    ! ! mahamaya wesi, ! !buddhage ammata hukamu, හිගන අනාතයා, ගෙවපන්පෙරේතයා
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    මචන් උබ Freelanc කරන ගාන ඒකේ දාන්න එපා.. උබේ sallary එක විතරක් දාපන්.. Freelanc හැමදාම නෑනේ.. නැත්නම් උබට සදාකාලික ගෙවන්න වෙන්නේ Freelanc වලටත් එක්කම තමයි Tax එක මම හිතන විදිහට.. මේකේ දන්න උන් උදව් කරයි..පොඩ්ඩක් බලපන් ආවට ගියාට දාන්නේ නැතුව..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    Tax gewanna deshapaluwanta adayamak thiyenna epai ban ...:D
    ඇයි බන් උකුන් ඔක්කොටම තියනවා එක එක බිස්නස් නැත්තම් ටවුන් වල මිනිස්සු බය කරලා කුණු කොල්ලෙට ගත්ත බිල්ඩින්.
    උන්ගේ මාසික අදායම මිලියන ගණන් සත පහක් tax ගෙවන නැ

    මචන් උබ Freelanc කරන ගාන ඒකේ දාන්න එපා.. උබේ sallary එක විතරක් දාපන්.. Freelanc හැමදාම නෑනේ.. නැත්නම් උබට සදාකාලික ගෙවන්න වෙන්නේ Freelanc වලටත් එක්කම තමයි Tax එක මම හිතන විදිහට.. මේකේ දන්න උන් උදව් කරයි..පොඩ්ඩක් බලපන් ආවට ගියාට දාන්නේ නැතුව..
    මම හිතන්නේ බන් කොහොම දැම්මත් ඕක අල්ලනවා අවුරුද්දේ අදායම බැලුවහම.අනික බැංක් එකට එනවා කියන්නේ බඩු සුවර්.
    payoneer වගේ කාර්ඩ් එකකින් ATM එකෙන් ගත්තා නම් අවුලක් නැතිවෙයි.
    මටනම් තාම ඔහොම එකක් අවේ නැ.salary එකටනම් tax වදිනවා.
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    ඔව්..උබ Freelanc කරන ගාන ඒකේ දාන්න එපා.ඕව හැමදාම එකමගනන් හම්බෙන්නෙ නෑනෙ. කව්ද දන්නෙ ලබන මාසෙ ඉදන් වැඩ නැති උනොත්..අනිත් එක අපිට කීයක් හරි දෙන්න ඕන ලන්කාවට ඩොලර් කීයක් හරි අමතරව අදින එකට..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    විදේශයන්ට ලබාදෙන සේවාවක් සඳහා විදේශ මුදලින් ආදායමක් ලබනවානම්, අවුරුද්දකට රු.ලක්ෂ 150ක් දක්වා බද්දෙන් නිදහස්. හැබැයි මේ නිදහස ගන්නනම් විදේශ විනිමය ලෙස ලංකාවට මුදල් ගෙන්වාගන්න එක වැදගත් (උදාහරණයක් හැටියට USD වලින් RFC account එකකට).

    මේ තියෙන්නේ අදාළ වගන්තිය

    USD RFC kathandara na, USD walin awith LKR deposit unath tax na,
    2014 idan mage audit firm eken USD accounts walata apuwath LKR walata convert karala forms fill kare. LKR accounts wala ewa ehemama damma,

    mokada statement eke thiyenawa apu USD gana, income tax return denawa witharai, me wenakan kisima tax ekak gewala na man.
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    මචන් උබ Freelanc කරන ගාන ඒකේ දාන්න එපා.. උබේ sallary එක විතරක් දාපන්.. Freelanc හැමදාම නෑනේ.. නැත්නම් උබට සදාකාලික ගෙවන්න වෙන්නේ Freelanc වලටත් එක්කම තමයි Tax එක මම හිතන විදිහට.. මේකේ දන්න උන් උදව් කරයි..පොඩ්ඩක් බලපන් ආවට ගියාට දාන්නේ නැතුව..
    Thanks Machoo
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    ඇයි බන් උකුන් ඔක්කොටම තියනවා එක එක බිස්නස් නැත්තම් ටවුන් වල මිනිස්සු බය කරලා කුණු කොල්ලෙට ගත්ත බිල්ඩින්.
    උන්ගේ මාසික අදායම මිලියන ගණන් සත පහක් tax ගෙවන නැ

    ඔව් බන් ඔවන්ම් කියලා වැඩක් නැහැ.

    මම හිතන්නේ බන් කොහොම දැම්මත් ඕක අල්ලනවා අවුරුද්දේ අදායම බැලුවහම.අනික බැංක් එකට එනවා කියන්නේ බඩු සුවර්.
    payoneer වගේ කාර්ඩ් එකකින් ATM එකෙන් ගත්තා නම් අවුලක් නැතිවෙයි.
    මටනම් තාම ඔහොම එකක් අවේ නැ.salary එකටනම් tax වදිනවා.
    payoneer තමයි බන් ඒන්නේ. ඒත් NSB බැන්ක් ඒකට ගත්තේ. මෙහෙම මගුලක් දන්නවා නම් කඩ් ඒකෙන්ම ගන්නවා. කාඩ් ඒකෙන් ගත්තනම් ලොවෙත් හොයන්න බැහැ.

    USD RFC kathandara na, USD walin awith LKR deposit unath tax na,
    2014 idan mage audit firm eken USD accounts walata apuwath LKR walata convert karala forms fill kare. LKR accounts wala ewa ehemama damma,

    mokada statement eke thiyenawa apu USD gana, income tax return denawa witharai, me wenakan kisima tax ekak gewala na man.
    Thanks machoo
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    විදේශයන්ට ලබාදෙන සේවාවක් සඳහා විදේශ මුදලින් ආදායමක් ලබනවානම්, අවුරුද්දකට රු.ලක්ෂ 150ක් දක්වා බද්දෙන් නිදහස්. හැබැයි මේ නිදහස ගන්නනම් විදේශ විනිමය ලෙස ලංකාවට මුදල් ගෙන්වාගන්න එක වැදගත් (උදාහරණයක් හැටියට USD වලින් RFC account එකකට).

    මේ තියෙන්නේ අදාළ වගන්තිය

    Screenshot_2.png

    :yes::yes::yes:
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart

    USD to LKR walata adala nedda. RFC account wennama oneda? ehema kiyala nehe neda document eke?

    Api RFC account ekak hadala eken ruppe account ekakata money transfer karoth tax wenne kohomada?
     
    Last edited: