Hamba nokara hingannek unanam me rate jiwath wenna lesi wei, unwa tax karanne nahane, hamba karana ekai waraddaබදු නොගෙවා ඉන්න සාධාරණ හේතුවක් නෙවෙයි පෙන්ෂන් නැතිකම. වෙන පුද්ගලික අංශයේ එවුන්ගෙ EPF/ETF වගේ මාසෙ ආදායමෙන් 20%ක් ඉතිරි කරන්න. තනකොලපෙත්ත වගේ වියදම් කරන්න එපා.
ඔව්. නිකම් ඉන්න එවුන්ට තමයි හැම ආණ්ඩුවක්ම කරන්නෙ. මහන්සිවෙලා වැඩ කරන එවුන්ට අරිනවාHamba nokara hingannek unanam me rate jiwath wenna lesi wei, unwa tax karanne nahane, hamba karana ekai waradda
අන්න ලයිට් බිල වැඩි කරන්න යන්නේ ..............Hamba nokara hingannek unanam me rate jiwath wenna lesi wei, unwa tax karanne nahane, hamba karana ekai waradda
ආණ්ඩුවෙන් අනෙක් පැත්ත ට ඔයා කපන ගාන වගේ දානවාබදු නොගෙවා ඉන්න සාධාරණ හේතුවක් නෙවෙයි පෙන්ෂන් නැතිකම. වෙන පුද්ගලික අංශයේ එවුන්ගෙ EPF/ETF වගේ මාසෙ ආදායමෙන් 20%ක් ඉතිරි කරන්න. තනකොලපෙත්ත වගේ වියදම් කරන්න එපා.
බිස්නස් කරන උන්ට ලොන් ගන්න බෑ කියලා උබට කවුද කිව්වේ..ඉතින් බන් දැන් ඩොලර් වලින් හම්බෙන freelancers ලට විතරද ඔය ප්‍රශ්න තියෙන්නෙ? Freelancer කියන වචනෙම ඔන්ලයින් ඔන්ටපාලුවො උන්ගෙ දෙයක් වගේ රෙජිස්ටර් කරන් ඉඳියට වැඩිහරියක් freelancers ලා service දෙන්නෙ ලංකාව ඇතුලෙ. උන් 36% ටැක්ස් ගෙවුව කවදත්. උන්ටත් ඔය කියන ඒවා හම්බුනේ නෑ.
අනික freelancers ලා නෙමෙයි බිස්නස් කරන උන්ටත් ඕවා හම්බෙන් නෑනෙ. උන් Corporate tax ගෙවල income tax ත් ගෙවනව.

බිස්නස් කරන එකෙක්ට උනත් මුලින්ම ලෝන් දෙන්නෙ මොර්ගේජ් එකකට තමයි... කෑශ් ෆ්ලෝ හදාගෙන ටිකක් ලෙවල් එකකට එනකම් මොකෙක් වත් ප්‍රොපොසල් එකක් බලලා ලෝන් දෙන්නෙ නෑ... එහෙම දෙන්න ඉතින් කැශ් ෆ්ලෝ බැංකු වලින් ගිහින්, ඔඩිට් කරපු ගිනුම් පෙන්නලා, ප්‍රොෆිට් එකට ටැක්ස් එහෙම ගෙවල ඉන්න ඕන... සල්ලි ටික හන්ගගෙන හිටියට ඒ ට්‍රස්ට් එක හදා ගන්න බෑ...බිස්නස් කරන උන්ට ලොන් ගන්න බෑ කියලා උබට කවුද කිව්වේ..![]()
හොඳ වැඩේ. ඩොලර් වැස්සක් වස්සන්නවා කියා කියා නේද හිටියේ. දැන් වැස්ස වස්සපල්ලා![]()
![]()
මෙතෙන්ට අදාල දේවල් විතරක් කියපන්![]()