freelancer කෙනෙක් විදිහට Tax ගෙවන්න කැමති නැද්ද?
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,675 100,957 113 Feb 26, 2025 #21 Reactions: your_love, Keshan94 and Hithumathe Jeevithe
ttj Well-known member Jul 19, 2008 5,451 10,177 113 Sri Lanka Feb 26, 2025 #22 virantha said: EPF ona nam e widiyata freelancers lata 8% unge kapgena ithuru 12% rajayen daala, rajayen e salli thiyan naki unama dennam kiwwoth kamathida? Click to expand... 12% රජයෙන් නෙවෙයි නේ බන්... වැඩකරන කොම්පනි එකෙන් නේ... ඒ කියන්නේ ඒකත් සේවකයට කරන වියදමක් විදිහට කොස්ට් වෙලා තියෙන්නේ... EPF නැතන්ම් පඩියට ඒ ගාන දෙන්න පුලුවන්... ඒ කියන්නේ 20% අරන් තියෙන්නේ වැඩ කරන එකාගෙන්... ඌට ඒක එපා මට දෙන්න මම වෙන තැනක ආයෝජනය කරන්නම් කියන්නත් බෑ... 9% පොලියට දාලා බලන් ඉන්න ඕන... එහෙම එකකට මුන් කියනවා බෙනිෆිට් එකක් ලු... ප# තමයි...
virantha said: EPF ona nam e widiyata freelancers lata 8% unge kapgena ithuru 12% rajayen daala, rajayen e salli thiyan naki unama dennam kiwwoth kamathida? Click to expand... 12% රජයෙන් නෙවෙයි නේ බන්... වැඩකරන කොම්පනි එකෙන් නේ... ඒ කියන්නේ ඒකත් සේවකයට කරන වියදමක් විදිහට කොස්ට් වෙලා තියෙන්නේ... EPF නැතන්ම් පඩියට ඒ ගාන දෙන්න පුලුවන්... ඒ කියන්නේ 20% අරන් තියෙන්නේ වැඩ කරන එකාගෙන්... ඌට ඒක එපා මට දෙන්න මම වෙන තැනක ආයෝජනය කරන්නම් කියන්නත් බෑ... 9% පොලියට දාලා බලන් ඉන්න ඕන... එහෙම එකකට මුන් කියනවා බෙනිෆිට් එකක් ලු... ප# තමයි...
sandaru1rox Well-known member Dec 11, 2011 7,401 2 3,269 113 Feb 26, 2025 #23 හෙළයෙක් said: බදු සමතුලිතතාවය පැන ඇත. තව බදු වැඩි කිරීමෙන් පරිබෝජනය හා ඉතුරුම් අඩුවී ආර්ථිකය දරුණු ලෙස කඩා වැටෙනු ඇත. Screenshots ගන්න Click to expand... Hi chathuranga Reactions: Mr Bones and හෙළයෙක්
හෙළයෙක් said: බදු සමතුලිතතාවය පැන ඇත. තව බදු වැඩි කිරීමෙන් පරිබෝජනය හා ඉතුරුම් අඩුවී ආර්ථිකය දරුණු ලෙස කඩා වැටෙනු ඇත. Screenshots ගන්න Click to expand... Hi chathuranga