freelancer කෙනෙක් විදිහට Tax ගෙවන්න කැමති නැද්ද?

dog123

Well-known member
  • Sep 25, 2007
    2,865
    3,840
    113
    Don't forget, freelancers do not have a pension, they do not have EPF ETF. They go through immense hardship when trying to do operations with banks and other financial/non-financial organizations too.

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බදු නොගෙවා ඉන්න සාධාරණ හේතුවක් නෙවෙයි පෙන්ෂන් නැතිකම. වෙන පුද්ගලික අංශයේ එවුන්ගෙ EPF/ETF වගේ මාසෙ ආදායමෙන් 20%ක් ඉතිරි කරන්න. තනකොලපෙත්ත වගේ වියදම් කරන්න එපා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    බදු නොගෙවා ඉන්න සාධාරණ හේතුවක් නෙවෙයි පෙන්ෂන් නැතිකම. වෙන පුද්ගලික අංශයේ එවුන්ගෙ EPF/ETF වගේ මාසෙ ආදායමෙන් 20%ක් ඉතිරි කරන්න. තනකොලපෙත්ත වගේ වියදම් කරන්න එපා.
    Hamba nokara hingannek unanam me rate jiwath wenna lesi wei, unwa tax karanne nahane, hamba karana ekai waradda
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Hamba nokara hingannek unanam me rate jiwath wenna lesi wei, unwa tax karanne nahane, hamba karana ekai waradda
    ඔව්. නිකම් ඉන්න එවුන්ට තමයි හැම ආණ්ඩුවක්ම කරන්නෙ. මහන්සිවෙලා වැඩ කරන එවුන්ට අරිනවා
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අකාර්යක්ෂම රාජය අංශයේ පඩි වැඩි කරන්න මහන්සිවෙලා, කට්ටක් කලා හම්බ කරන එව්න්ගෙන් අරගන්නවා.. හැම ආණ්ඩුවක්ම කරපු දේ මුන්දැලත් කරන්න පටන් අරන්.. කයිය talk දුන්නේ අපි ආවම freelancing වලින් එන ආදායම ඩෝලර් බි.1.5-3ත් අතරට ගේන්න අවශ්ය වට පිටාව හදනවා කියලා. අන්තිම ට කරගන්න යන්නේ ඔය එන ඩෝලර් මි. 200-300 ටත් කෙලවා ගන්න හදන එක
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,592
    113
    ඉතින් බන් දැන් ඩොලර් වලින් හම්බෙන freelancers ලට විතරද ඔය ප්‍රශ්න තියෙන්නෙ? Freelancer කියන වචනෙම ඔන්ලයින් ඔන්ටපාලුවො උන්ගෙ දෙයක් වගේ රෙජිස්ටර් කරන් ඉඳියට වැඩිහරියක් freelancers ලා service දෙන්නෙ ලංකාව ඇතුලෙ. උන් 36% ටැක්ස් ගෙවුව කවදත්. උන්ටත් ඔය කියන ඒවා හම්බුනේ නෑ.

    අනික freelancers ලා නෙමෙයි බිස්නස් කරන උන්ටත් ඕවා හම්බෙන් නෑනෙ. උන් Corporate tax ගෙවල income tax ත් ගෙවනව.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    This is like dejavu. I remember when Ranil imposed a 36% APIT tax a lot of people I know said similar things about the tax and how it is unjust. Yet they are now paying it and people who could migrate did that. Now the freelancers are saying the same. Nobody wants to pay taxes but eventually they have to. My personal opinion is this is not good considering the economic status of Sri Lanka. The govenment must motivate dollar income not hinder it in the current stage.I do not know how this effects but we will see.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    බදු නොගෙවා ඉන්න සාධාරණ හේතුවක් නෙවෙයි පෙන්ෂන් නැතිකම. වෙන පුද්ගලික අංශයේ එවුන්ගෙ EPF/ETF වගේ මාසෙ ආදායමෙන් 20%ක් ඉතිරි කරන්න. තනකොලපෙත්ත වගේ වියදම් කරන්න එපා.
    ආණ්ඩුවෙන් අනෙක් පැත්ත ට ඔයා කපන ගාන වගේ දානවා

    එතිට ෆ්‍රිලානස් කරන අයටත් දෙයි ද
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඉතින් බන් දැන් ඩොලර් වලින් හම්බෙන freelancers ලට විතරද ඔය ප්‍රශ්න තියෙන්නෙ? Freelancer කියන වචනෙම ඔන්ලයින් ඔන්ටපාලුවො උන්ගෙ දෙයක් වගේ රෙජිස්ටර් කරන් ඉඳියට වැඩිහරියක් freelancers ලා service දෙන්නෙ ලංකාව ඇතුලෙ. උන් 36% ටැක්ස් ගෙවුව කවදත්. උන්ටත් ඔය කියන ඒවා හම්බුනේ නෑ.

    අනික freelancers ලා නෙමෙයි බිස්නස් කරන උන්ටත් ඕවා හම්බෙන් නෑනෙ. උන් Corporate tax ගෙවල income tax ත් ගෙවනව.
    බිස්නස් කරන උන්ට ලොන් ගන්න බෑ කියලා උබට කවුද කිව්වේ.. :lol:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බිස්නස් කරන උන්ට ලොන් ගන්න බෑ කියලා උබට කවුද කිව්වේ.. :lol:
    බිස්නස් කරන එකෙක්ට උනත් මුලින්ම ලෝන් දෙන්නෙ මොර්ගේජ් එකකට තමයි... කෑශ් ෆ්ලෝ හදාගෙන ටිකක් ලෙවල් එකකට එනකම් මොකෙක් වත් ප්‍රොපොසල් එකක් බලලා ලෝන් දෙන්නෙ නෑ... එහෙම දෙන්න ඉතින් කැශ් ෆ්ලෝ බැංකු වලින් ගිහින්, ඔඩිට් කරපු ගිනුම් පෙන්නලා, ප්‍රොෆිට් එකට ටැක්ස් එහෙම ගෙවල ඉන්න ඕන... සල්ලි ටික හන්ගගෙන හිටියට ඒ ට්‍රස්ට් එක හදා ගන්න බෑ...
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    343
    330
    63
    EPF ona nam e widiyata freelancers lata 8% unge kapgena ithuru 12% rajayen daala, rajayen e salli thiyan naki unama dennam kiwwoth kamathida?
    pakak dei ape un. onna ape salli kolla kanaawa kiyala ka gahai.
    dan me tax kapanna yanakota boruwata EPF pakak kiyanawa. gov ekata kiyanna thiyenne hari api EPF dennam kiyala.
    ethakota tax 15% amatharawa thawa 8% kuth ganna puluwan gov ekata freelancers lagen.
     
    • Like
    Reactions: ttj and chinthi123