freelancer කෙනෙක් විදිහට Tax ගෙවන්න කැමති නැද්ද?

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    EPF ona nam e widiyata freelancers lata 8% unge kapgena ithuru 12% rajayen daala, rajayen e salli thiyan naki unama dennam kiwwoth kamathida?
    12% රජයෙන් නෙවෙයි නේ බන්... වැඩකරන කොම්පනි එකෙන් නේ... ඒ කියන්නේ ඒකත් සේවකයට කරන වියදමක් විදිහට කොස්ට් වෙලා තියෙන්නේ... EPF නැතන්ම් පඩියට ඒ ගාන දෙන්න පුලුවන්... ඒ කියන්නේ 20% අරන් තියෙන්නේ වැඩ කරන එකාගෙන්... ඌට ඒක එපා මට දෙන්න මම වෙන තැනක ආයෝජනය කරන්නම් කියන්නත් බෑ... 9% පොලියට දාලා බලන් ඉන්න ඕන...

    එහෙම එකකට මුන් කියනවා බෙනිෆිට් එකක් ලු... ප# තමයි...