Freelancer වැඩ ටිකක් තියෙනවා, දිගටම කරන්න (Graphic, SEO)

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    Freelancer වැඩ ටිකක් තියෙනවා, දිගටම කරන්න.
    1. Graphic design (Social media posts, print materials)
    2. Video editing
    3. SEO
    Portfolio එකත් එක්ක මට මැසේජ් එකක් දාන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,127
    113
    34
    Kalutara
    මැසේජ් එකක් දාලා තියෙන්නේ. දැක්ක නම් රිප්ලයි එකක් දාපන්.. :3