Freelancer money

shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    USD වලින් සල්ලි තියා ගන්න හොද විදිහ මොකක්ද ? personal foreign currency account එකක් නැතිව.
    Freelance කරන අය සල්ලි ගෙන්නගන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: Ragna_SL

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    Paypal wallet? නැත්නම් Bitcoin වගේ Cryptocurrency එකක් ගනින්
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    USD වලින් සල්ලි තියා ගන්න හොද විදිහ මොකක්ද ? personal foreign currency account එකක් නැතිව.
    Freelance කරන අය සල්ලි ගෙන්නගන්නේ කොහොමද ?

    wikunanna plwn mehedi wadi ganakata