Freelancersලට රජයෙන් ලැබුණු සුබ පණිවිඩය...! | Chathuranga Abeysinghe

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    කාවද බන් මුන් මේ රවට්ටන්නේ?​

    Freelancersලට රජයෙන් ලැබුණු සුබ පණිවිඩය...! | Chathuranga Abeysinghe​

    ලංකාවේ එවුන් ඉගුරු දීල මිරිස් අරගෙන...
    මේ කතාව කියන්නේ !
    Freelance ගැන මෙලෝ දෙයක් දන්නේ නැති ! චන්දෙ දුන්න, රෙදි අපුල්ලන වහල්ලුන්ට
    පොඩ්ඩක් ගිහිල්ල Comment Section එක බලන්න එතකොට තේරෙයි!

    Last edited:
    • Haha
    Reactions: SalmonSaman

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,565
    75,424
    113

    කාවද බන් මුන් මේ රවට්ටන්නේ?​

    Freelancersලට රජයෙන් ලැබුණු සුබ පණිවිඩය...! | Chathuranga Abeysinghe​

    කතාව ඇහුවාම ඇත්තට කරපු දෙයක් නෑනේ. ඔක්කොම සාකච්චා කරනවා, කරන්න ඉන්නෙ, කරන්න බලනවා වගේ ඒවා. මුන් හිතන්නේ හැම එකාම උන්ගෙ ගොන්න් වගේම මොඩයි කියලා.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කතාව ඇහුවාම ඇත්තට කරපු දෙයක් නෑනේ. ඔක්කොම සාකච්චා කරනවා, කරන්න ඉන්නෙ, කරන්න බලනවා වගේ ඒවා. මුන් හිතන්නේ හැම එකාම උන්ගෙ ගොන්න් වගේම මොඩයි කියලා.
    ලංකාවේ එවුන් ඉගුරු දීල මිරිස් අරගෙන...
    මේ කතාව කියන්නේ !
    Freelance ගැන මෙලෝ දෙයක් දන්නේ නැති ! චන්දෙ දුන්න, රෙදි අපුල්ලන වහල්ලුන්ට
    පොඩ්ඩක් ගිහිල්ල Comment Section එක බලන්න එතකොට තේරෙයි
     
    • Haha
    Reactions: tharakaf