freelancers problem

Opinion

Member
May 20, 2018
2,904
184
0
lets say you're making thousands of dollars by doing an online job. what do you say when people ask you what kind of job you do ? these days people think they can easily do what you do if they know how to use facebook and instagram :lol: people in tech dont get the respect they got 10 , 15 years back. those days working online was something cool.

my question is what do you say if people ask you what kind of job you do ? i know its not a good idea to tell them you're doing freelancing because they will question you about how they can do it just like you do. remember people these days think they can do anything in tech if they know how to post a photo on facebook :lol: the funny part is they dont ask these question from doctors , accountants , bank managers , civil engineers etc :lol: they shoot you tons of questions if you're a freelancer , software engineer , web developer , network engineer etc. some people think tech industry is for guys who fail o level , a level and university. they think this is peanuts like using instagram :lol:
 
Last edited:

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    It's completely depend on the person who is asking this.
    Normally i am introducing my self as an entrepreneur. If they asked more questions about what i am doing as an entrepreneur then i will explain them.

    If you bought a grand vehicle, they will never ask questions in doubtful mind...:P:P:P:yes::yes::yes:
     
    But they will ask you to teach them what you do. :lol: having a glossy vehicle will make this problem even worst. :lol: remember they won't ask a doctor to teach them how to treat a sick person
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    LOL. I know this situation bro. At that time, I am simply skipping :lol::lol::lol:

    If someone really needs to learn what i am doing then definitely i will teach. Again it's depend on the person bro :D:D:D

    Yes I know what you mean. I'm not saying sharing knowledge is a bad thing. I'm saying some of them don't even understand they can't technically do everything you do. Imagine explaining about einstein's relativity theory to a school boy in grade 1.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,806
    66,342
    113
    Lie.print some business cards and mention you as ceo.put all the bsc msc crap on it.No time worth explaining your life.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මම හිතන්න ඕක උඹලගෙ හිතේ තියන මගුලක්, වෙන එවුන් ගනන් ගන්නෙ නැහැ කියන එක
    මම ජොබ් එකක් කරන්නෙ, ඕන නම් මට සතියට දවසක් විතර ඔෆිස් ගිහින් අනෙක් දවස් සේරම ගෙදර ඉදන් වැඩ කරන්න පුලුවන්, එහෙම කරලත් තියනවා සහ නිතරම කරනවා. ඒත් මගෙන් කවුරුවත් අහන්නෙ නැහැ මොකද්ද කරන්නෙ කියලා, ඇහුවත් ටිකක් IT හරි Engineering Field එකක එකෙක් නෙමයි නම් මම කරන්නෙ මොකද්ද කියල තේරෙන්නෙත් නැහැ. ඒක නිසා මම කියන්නෙ IT කම්පැනියක වැඩ කරනවා කියලා

    Freelance කරනවා නම් සහ උඹලගෙන් ඔය ගෙදර අයයි අනෙක් හැම එකාමයි ඕක අහනවා නම්, කොලඹ ගිහින් බෝඩිමක් හොයාගෙන නතර වෙලා ඒකෙ ඉදන් වැඩ කරපන්. කවුරු හරි ඇහුවොතින් උඹ ඉන්න ෆීල්ඩ් එකේ තියන හොදම ජොබක් කරනවා කියලා කියපන් පොසිශන් එකත් එක්කම. කම්පැනිය ඇහුවොතින් කියන්න ඔය මොකක් හරි කම්පැනියක නමක් මතක තියාගෙන ඉදපන්
    කවුරුවත් උඹගෙන් ඇපොයින්මන්ට් ලෙටර් එක හරි සැලරි ස්ලිප් හරි ඉල්ලන්නෙ නැහැනේ

    අනික තමයි IT ෆීල්ඩ් එකේ නම්, ඩිග්‍රියක් නැතත් හොදට වැඩ පුලුවන් නම් CV එකේ ඩිග්‍රියක් තියනවා කියලා දාල ජොබ් හොයාගන්න පුලුවන් කිසිම අවුලක් නැතුව
    මම IT වලට සම්භන්ධ ෆීල්ඩ් එකක අවුරුදු 10ක් විතර වැඩ (ලංකාවෙ තියන පොඩිම කම්පැනි වල ඉදන් ලොකුම කම්පැනි වෙනකන් වැඩ කරලා තියනවා), ඉන්ටවිව් වලට ගිහින් තියනවා ඉන්ටවීව් කරලා තියනවා, එකකදි වත් ඩිග්‍රි සර්ටිෆිකේට් එක බලන්නෙ නැහැ. එක කම්පැනියකින් වත් මගෙනන් ඉල්ලලත් නහැ අපි ඉන්ටවිව් කරන එකෙක්ගෙන් වත් අපි ඉල්ලලත් නැහැ
    ඕක කරා කියලා අහුවෙන්නෙත් නැහැ. බොහම සුලු කම්පැනි ගානකින් ඩිග්‍රි සර්ටිෆිකේට් එක ඉල්ලන්නෙ.

    Exactly
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    Lie.print some business cards and mention you as ceo.put all the bsc msc crap on it.No time worth explaining your life.

    I left freelancing after I made enough money to invest on offline biz and property . let's hope new freelancers will find this thread useful.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම හිතන්න ඕක උඹලගෙ හිතේ තියන මගුලක්, වෙන එවුන් ගනන් ගන්නෙ නැහැ කියන එක
    මම ජොබ් එකක් කරන්නෙ, ඕන නම් මට සතියට දවසක් විතර ඔෆිස් ගිහින් අනෙක් දවස් සේරම ගෙදර ඉදන් වැඩ කරන්න පුලුවන්, එහෙම කරලත් තියනවා සහ නිතරම කරනවා. ඒත් මගෙන් කවුරුවත් අහන්නෙ නැහැ මොකද්ද කරන්නෙ කියලා, ඇහුවත් ටිකක් IT හරි Engineering Field එකක එකෙක් නෙමයි නම් මම කරන්නෙ මොකද්ද කියල තේරෙන්නෙත් නැහැ. ඒක නිසා මම කියන්නෙ IT කම්පැනියක වැඩ කරනවා කියලා

    Freelance කරනවා නම් සහ උඹලගෙන් ඔය ගෙදර අයයි අනෙක් හැම එකාමයි ඕක අහනවා නම්, කොලඹ ගිහින් බෝඩිමක් හොයාගෙන නතර වෙලා ඒකෙ ඉදන් වැඩ කරපන්. කවුරු හරි ඇහුවොතින් උඹ ඉන්න ෆීල්ඩ් එකේ තියන හොදම ජොබක් කරනවා කියලා කියපන් පොසිශන් එකත් එක්කම. කම්පැනිය ඇහුවොතින් කියන්න ඔය මොකක් හරි කම්පැනියක නමක් මතක තියාගෙන ඉදපන්
    කවුරුවත් උඹගෙන් ඇපොයින්මන්ට් ලෙටර් එක හරි සැලරි ස්ලිප් හරි ඉල්ලන්නෙ නැහැනේ

    අනික තමයි IT ෆීල්ඩ් එකේ නම්, ඩිග්‍රියක් නැතත් හොදට වැඩ පුලුවන් නම් CV එකේ ඩිග්‍රියක් තියනවා කියලා දාල ජොබ් හොයාගන්න පුලුවන් කිසිම අවුලක් නැතුව
    මම IT වලට සම්භන්ධ ෆීල්ඩ් එකක අවුරුදු 10ක් විතර වැඩ (ලංකාවෙ තියන පොඩිම කම්පැනි වල ඉදන් ලොකුම කම්පැනි වෙනකන් වැඩ කරලා තියනවා), ඉන්ටවිව් වලට ගිහින් තියනවා ඉන්ටවීව් කරලා තියනවා, එකකදි වත් ඩිග්‍රි සර්ටිෆිකේට් එක බලන්නෙ නැහැ. එක කම්පැනියකින් වත් මගෙනන් ඉල්ලලත් නහැ අපි ඉන්ටවිව් කරන එකෙක්ගෙන් වත් අපි ඉල්ලලත් නැහැ
    ඕක කරා කියලා අහුවෙන්නෙත් නැහැ. බොහම සුලු කම්පැනි ගානකින් ඩිග්‍රි සර්ටිෆිකේට් එක ඉල්ලන්නෙ.

    Exactly
    මම නම් අහන කෙනා මත තමයි ඕකට උත්තර දෙන්නෙ බං. දැන් මම කොන්ඩෙ කපන්න යන සැලූන් එකේ එකා අහනව මොකක්ද කරන්නෙ කියල. මම ඉතිං මුලින්ම ඌට පචයක් ගැහුව කොළඹ LOLC එකේ IT එකේ වැඩ කරනව කියල. දැන් ඒ බොරුවම කන්ටිනියු කරනව. පොරත් අහනව කොන්ඩෙ කපන්න ගියාම ආහ් නිවාඩුවට ආව නේහ් මාත් ඉතිං කියනව ඔව් ඊයෙ හවස ආවෙ ඔය විදියට.

    දැන් ගෙවල් ළඟ ඉන්න උන් ඇහුවම කියන්නෙ ඔන්ලයින් ජොබ් එකක් ගෙදර ඉඳල වැඩ කරන්නෙ එහෙම කියල. ඔය ගෙදර වටේ තියෙන එක එක දේවල් වලට සල්ලි වියදම් කරනව. ශ්‍රමදාන, හවුල් වැඩ වලට හෙම. එතකොට උං හිතන්නෙ මූට සල්ලි හම්බවෙනව හොඳට. මුකුත් නොකරන නිසා බොරු කියනව වෙන්න ඇති කියල සැකෙන් බලන්නෙ නෑ අහල පහල උදවිය.

    ඔන්න අපේ ඉස්කෝලෙම ඉන්න ටිකක් දැනුම තේරුම තියන එකෙක් මග තොටේදි අහු වුණොත් ඌට හරියටම විස්තරය කියනව. ඌ උදව්වක් ඉල්ලුවොත් A-Z කියල දෙනව කොහොමද ෆ්‍රී ලාන්සින් කරන්නෙ කියල. අන්න ඒ වගේ තමයි මම නම් ඉන්නෙ බං:yes::yes::yes:
     
    • Like
    Reactions: Opinion

    මොන ජොබ් එක උනත් ලංකාවෙ එවුන්ට කියලා වැඩක් නැහැ බන්, විශේශයෙන් ගමේ ගොඩෙ එවුන්ට
    කොහොමත් උන්ට නොතේරෙන විදියට කියන එකමයි හොඳ
    උදාහරනයක් විදියට මොබයිල් ඇප් ඩිවලොප් කරනවා කිවුවම උන් හිතන්නෙ කමිනිකේශන් එකක හරි ෆෝන් ශොප් එකක හරි ඉදගෙන කැඩුන ෆෝන් හදනවා කියලා, සොෆ්ට්වෙයා කම්පැනියක වැඩ කරනවා කිවුවම හිතන්නෙ කම්පියුටර් හදන කම්පැනියක සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරනවා කියලා :lol::lol:
     
    ඔව් බං කතා කරල වැඩක් නෑ ඒහ් ගැන නම්:lol::lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔව් බං කතා කරල වැඩක් නෑ ඒහ් ගැන නම්:lol::lol::lol:

    එ වගෙද කැඩුනු පොන්, රෙඩියො, ටිවි උස්සන් එනවා ගෙදරට හදල දෙන්න කියලා, බැරිම තැන මo ගමෙන් ගියා ටවුන් එක ලග ඉඩමක් අරන් ගෙයක් හැදුව. :lol::lol:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    මොන ජොබ් එක උනත් ලංකාවෙ එවුන්ට කියලා වැඩක් නැහැ බන්, විශේශයෙන් ගමේ ගොඩෙ එවුන්ට
    කොහොමත් උන්ට නොතේරෙන විදියට කියන එකමයි හොඳ
    උදාහරනයක් විදියට මොබයිල් ඇප් ඩිවලොප් කරනවා කිවුවම උන් හිතන්නෙ කමිනිකේශන් එකක හරි ෆෝන් ශොප් එකක හරි ඉදගෙන කැඩුන ෆෝන් හදනවා කියලා, සොෆ්ට්වෙයා කම්පැනියක වැඩ කරනවා කිවුවම හිතන්නෙ කම්පියුටර් හදන කම්පැනියක සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරනවා කියලා :lol::lol:

    online wada karanawa kiwwama mun hithanne google ad click karala salli hamba karanawa kiyala. :lol: oya wage dewal google policies walata patahani kiyana ekawath munta therenne naha.

    paththara wala thiyena e money ad wala thiyena dewal mun freelancerslagen ahanne.:lol: e money seminar ekata gihilla honda kaamak kaala cd ekak gedara aran aapu gaman thaman goda yanawa kiyalai mun hithan inne. online money making walata e money kiyana wachane bawitha karanne lankawe witharai. mokakda ban me wachane ? munta earning online kiyana eka wath hariyata kiyaaganna baha. wena ratawalwala e money kiyanne electronic currency walata
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    එ වගෙද කැඩුනු පොන්, රෙඩියො, ටිවි උස්සන් එනවා ගෙදරට හදල දෙන්න කියලා, බැරිම තැන මo ගමෙන් ගියා ටවුන් එක ලග ඉඩමක් අරන් ගෙයක් හැදුව. :lol::lol:

    samaharak ewun lap eka format karala windows daala illanawa. un hithan inne unge laptops free service karala denna freelancerslata wela thiyenawa kiyala. :lol: freelancing kiyanne anithma palleha mattame job ekak kiyalai mun hithan inne