freelancing හොයපු වැඩිම ගාන ?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    $10,000 nemei $35,000 hoyapu masath thiyenawa :yes:

    wahanayak ganna save karanawa


    උබ මාසෙකට ලක්ෂ 18ක් හම්බ කරද්දි, සමහර මාසවල ලක්ෂ 63ටත් වඩා හොයලා තියෙද්දිත් තාම වාහනයක් ගන්න සල්ලි එකතු කරනවද?? :lol::lol::lol:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උබ මාසෙකට ලක්ෂ 18ක් හම්බ කරද්දි, සමහර මාසවල ලක්ෂ 63ටත් වඩා හොයලා තියෙද්දිත් තාම වාහනයක් ගන්න සල්ලි එකතු කරනවද?? :lol::lol::lol:

    May be he is targeting a BMW i8 :D
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    උබ මාසෙකට ලක්ෂ 18ක් හම්බ කරද්දි, සමහර මාසවල ලක්ෂ 63ටත් වඩා හොයලා තියෙද්දිත් තාම වාහනයක් ගන්න සල්ලි එකතු කරනවද?? :lol::lol::lol:

    hehehe uba hithuwada toyota vios wage ganna hadanawa kiyala :P
    wahanayak ganna kalin karanna wada thiyenawa ban idamak gaththa geyak hadanawa wahane witharak nemei jeewithe wahanayak ganna salli save karan inne :rofl::rofl:
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    1d5f30f3d6577713add0005fee2d457b--fit-motivation-weight-loss-motivation.jpg
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මේක දැක්කහම පටන් ගන්න හිතෙනව, පොඩ්ඩක් ක්‍රමය කියපල්ලකො. පොඩි දැනුමක් තියෙනව C# වල. ඒ නැත්නම් මොනවායින්ද සාමාන්‍යයයෙන් freelancing, upwork වලට එන්ටර් වෙන්න පුලුවන්.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    35,000 LKR.. eka parak consultant kenek (dnna kiana) join wela kala analysis wagayak.. online karala nah.. mn dnne accounting, marketing thama (PS Illustrator ehema bah.. value chain key accounts thama marketing karanne)