Freelancing bookkeeping කරන කවුරුහරි ඉන්නවද

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    Freelancing bookkeeping කරන කවුරුහරි ඉන්නවද

    මචන් bookkeeping කරන කවුරුහරි ඉන්නවද මෙතන. මාත් Fiver වලින් Bookkeeping කරන්න බැලුවේ.
    Quick book knowledge එක තමා තියෙන්නේ මට.
    පොඩි උපදෙස් ටිකක් බලාපොරොත්තු වෙනවා කරන අයගෙන්
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මචන් bookkeeping කරන කවුරුහරි ඉන්නවද මෙතන. මාත් Fiver වලින් Bookkeeping කරන්න බැලුවේ.
    Quick book knowledge එක තමා තියෙන්නේ මට.
    පොඩි උපදෙස් ටිකක් බලාපොරොත්තු වෙනවා කරන අයගෙන්

    machan me lady gen ahanna aya karanawa. inne katharagama..
    https://www.facebook.com/dilhani.subandika.3