මචන්ලා system පැත්තේ devops පැත්තේ ෆ්රිලන්සින් කරන කට්ටිය ඉන්නවද.
codegeek Well-known member Jun 17, 2012 5,894 662 113 srilanka Feb 13, 2018 #1 මචන්ලා system පැත්තේ devops පැත්තේ ෆ්රිලන්සින් කරන කට්ටිය ඉන්නවද.
codegeek Well-known member Jun 17, 2012 5,894 662 113 srilanka Feb 13, 2018 #3 Banned! said: web thama itin Click to expand... hmm eka tama ban web graphic oya wage pati tama neda
Sen-lu Well-known member Mar 13, 2019 13,681 34,141 113 In the Dark Tranquillity at the Midway Through ∞ Mar 18, 2026 #5 දැන් freelancing කරන උන්ට ජොබ් තියෙනවද බං මේ Ai සීන් එකත් එක්ක. මට බිස්නස් වැඩවලට ඕන වෙලා Ai වලින් මම ම software කෑල්ලක් අටවගත්ත. ඉස්සර ඕවට අස්ප ගණන් ගෙවන්න ඕනනෙ දැන් ඕන තරම් ඔයවගේ වෙනව ඇති.
දැන් freelancing කරන උන්ට ජොබ් තියෙනවද බං මේ Ai සීන් එකත් එක්ක. මට බිස්නස් වැඩවලට ඕන වෙලා Ai වලින් මම ම software කෑල්ලක් අටවගත්ත. ඉස්සර ඕවට අස්ප ගණන් ගෙවන්න ඕනනෙ දැන් ඕන තරම් ඔයවගේ වෙනව ඇති.
baba-chuti Well-known member Feb 27, 2017 6,836 9,561 113 Mar 18, 2026 #6 Sen-lu said: දැන් freelancing කරන උන්ට ජොබ් තියෙනවද බං මේ Ai සීන් එකත් එක්ක. මට බිස්නස් වැඩවලට ඕන වෙලා Ai වලින් මම ම software කෑල්ලක් අටවගත්ත. ඉස්සර ඕවට අස්ප ගණන් ගෙවන්න ඕනනෙ දැන් ඕන තරම් ඔයවගේ වෙනව ඇති. Click to expand... outsource project num dan nathi tharam. mama num oka hinda thmai inhouse developing karnne. masketa 5lak vage set wenawa ads walin
Sen-lu said: දැන් freelancing කරන උන්ට ජොබ් තියෙනවද බං මේ Ai සීන් එකත් එක්ක. මට බිස්නස් වැඩවලට ඕන වෙලා Ai වලින් මම ම software කෑල්ලක් අටවගත්ත. ඉස්සර ඕවට අස්ප ගණන් ගෙවන්න ඕනනෙ දැන් ඕන තරම් ඔයවගේ වෙනව ඇති. Click to expand... outsource project num dan nathi tharam. mama num oka hinda thmai inhouse developing karnne. masketa 5lak vage set wenawa ads walin