Freelancing Upwork

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන්ලා system පැත්තේ devops පැත්තේ ෆ්රිලන්සින් කරන කට්ටිය ඉන්නවද.
     

    Sen-lu

    Well-known member
  • දැන් freelancing කරන උන්ට ජොබ් තියෙනවද බං මේ Ai සීන් එකත් එක්ක. මට බිස්නස් වැඩවලට ඕන වෙලා Ai වලින් මම ම software කෑල්ලක් අටවගත්ත. ඉස්සර ඕවට අස්ප ගණන් ගෙවන්න ඕනනෙ දැන් ඕන තරම් ඔයවගේ වෙනව ඇති.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,836
    9,561
    113
    දැන් freelancing කරන උන්ට ජොබ් තියෙනවද බං මේ Ai සීන් එකත් එක්ක. මට බිස්නස් වැඩවලට ඕන වෙලා Ai වලින් මම ම software කෑල්ලක් අටවගත්ත. ඉස්සර ඕවට අස්ප ගණන් ගෙවන්න ඕනනෙ දැන් ඕන තරම් ඔයවගේ වෙනව ඇති.
    outsource project num dan nathi tharam. mama num oka hinda thmai inhouse developing karnne. masketa 5lak vage set wenawa ads walin