Freepik,Shutter stock, etc. License Problem

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මචන්ල මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා License ගැන. අනිත් අයටත් වැදගත් වෙයි කියල හිතනවා.

    මම මෙතන වැඩියෙන් කතා කරන්නේ FREEPIK ගැන.

    හිතන්නකෝ මම ඩිසයිනර් කෙනෙක් Fiverr එකේ Product Label Design කරන. මම වෙන රටක එකෙක්ගේ Product එකක් Design කරන්න FREEPIK එකේ free තියෙන පලතුරක Image එකක් අරගෙන Design කරනවා මම මේක Use කරන්නේ Design by Freepik කියන wording එක දන්නේ නෑ . (freepik එකේ දාලා තියෙනවනේ Free ගන්නවානම් ඒ wording එක දන කියල අපේ design එකට.) මගෙන් ඒ Company එකේ කෙනා ඇහුව ඒ Image එක උසේ කරාට එයාලට copyright issue එන එකක් නැද්ද කියල.

    1. මෙහෙම කරොත් මේ product company එකට copyright issue එකක් එයිද?
    2. මෙහෙම image සෙට් එකක් අරගෙන mix කරලා colour, item එක තියෙන place change කරල හැදුවොත් අවුල නැතිවෙයිද?
    3. monthly subscription එකේ මේ අවුල නැද්ද?

    දන්නා කවුරු හරි කියන්න. ලොකු උදවුවක්.


    bump
    ------ Post added on Mar 12, 2021 at 1:20 PM
     
    • Like
    Reactions: hodakolla

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,176
    10,387
    113
    උබ ඩවුන් කරන ඩොක් එකේ ඇති නෝට්පෑඩ් එකක් ඒකේ සීන් එකක් තියෙන්වා..මට හිතෙන විදියට ෆ්‍රී අයිටම් යූස් කරාට අවුලක් නෑ..රි-සෙල් කරන්න තමා බැරි..
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,748
    24,023
    113
    tracing Geo-location.. ... ...
    Premium eka use karanna puluwan habai ubata resell rights hambenne na. E kiyanne e graphic eka e widiyatama sell karanna Ba. Personal or commercial project ekakata use karanna puluwan. E graphic eka graphic ekak widiyata ma resell karanna Ba. Free version eken gannawa nam attribution denna oni.
     
    • Like
    Reactions: Kevin_Fdo