FreeSAT තියෙන කලු සිංහලු මෙහෙ වර

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    ඒ යක්කු ඔනේ ඔනේ විදියට සැටලයිට් මාරු කරනවා :growl:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    අන්තිමට කියයි freesat සේවාව තව මාස 6 කින් ඉවර කරනව කියල 😅
    උන් හැබැයි Ground Station කරන කොම්පැනියක්. වැහෙන්න නම් බෑ. ස්ටාර් ලින්ක් එකේ ලංකාවේ Ground station එකත් මුන් ගනී මං හිතන්නේ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    Dialog හරි peo tv හරි ගන්න සල්ලි නැද්ද පොන්න වේසිගේ පුතෝ.
    පොන්න වේසි උබේ අම්මට ඩග්ලස් හුකද්දී උබ හිටියේ බටපොල ඇන්ටනාව කරක කරකනේ වැල්ලේ හුලන් බොකන නිසා :ROFLMAO:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    මළ කරදරයක් බං Dish TV නම් හරියන්නේ නැහැ එපා වෙලා ඉන්නේ වහින වෙලාවට එහෙම පේන්නේ නැතුව යනවා
    ඉඩ තියෙනවා නම් C Band එකක් ගහපන් ආය අහස කඩන් වැටුනත් බඩු වැඩ. Ku Band ඔහොම තමා
     
    • Wow
    Reactions: LKMax

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ඉඩ තියෙනවා නම් C Band එකක් ගහපන් ආය අහස කඩන් වැටුනත් බඩු වැඩ. Ku Band ඔහොම තමා
    Digital Broadcasting එකක් එනකං ඉන්නේ බං TV Lanka එකේ එවුන් පිස්සු කෙලිනවා නේ ඉතින්
    Digital TV වල වැස්ස කියලා කිසිම අවුලක් නැහැ බං Picture Quality එකත් හොදයි
     
    • Like
    Reactions: AnuradhaRa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉඩ තියෙනවා නම් C Band එකක් ගහපන් ආය අහස කඩන් වැටුනත් බඩු වැඩ. Ku Band ඔහොම තමා
    ku band broadcasting wenayi c Band wenayi. ku signal c walin ganna ba.

    freesat ලගෙ lease එක ඉවර ඇති satellite එක change කරන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    අන්තිමට කියයි freesat සේවාව තව මාස 6 කින් ඉවර කරනව කියල 😅
    එහෙම වෙයි වගේ. ඩිශ් ටීවි එකට කරපුදේ ෆ්‍රීසැට් එකට වෙනවා කියලා කමෙන්ට් තියනවා බන්. ඩයලොග් එකෙන් මේක කරන්නෙත් කියලා සමහරු කියනවා. කවුරු හරි ඩිශ් ටීවි එකට මොකද උනේ කියලා කියපන්.
    හැබැයි ෆ්‍රී සැට් මාර කොලිටියි. එෆ්. එම් චැනලුත් අහන්න පුලුවන්. ෆ්‍රීසැට් එකට කෙලවන්න කවුරු හරි හිතාගෙන ඉන්නව නම් ඒක මහ කැම්‍රි වැඩක්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එහෙම වෙයි වගේ. ඩිශ් ටීවි එකට කරපුදේ ෆ්‍රීසැට් එකට වෙනවා කියලා කමෙන්ට් තියනවා බන්. ඩයලොග් එකෙන් මේක කරන්නෙත් කියලා සමහරු කියනවා. කවුරු හරි ඩිශ් ටීවි එකට මොකද උනේ කියලා කියපන්.
    හැබැයි ෆ්‍රී සැට් මාර කොලිටියි. එෆ්. එම් චැනලුත් අහන්න පුලුවන්. ෆ්‍රීසැට් එකට කෙලවන්න කවුරු හරි හිතාගෙන ඉන්නව නම් ඒක මහ කැම්‍රි වැඩක්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand

    මේක මම බලලා තියනවා. මම කිව්වේ ඩයලොග් එකෙන් ෆ්‍රීසැට් එක ගත්තොත් , සර්විස් එක ෆ්‍රී දෙයි කියලා හිතන්න අමාරුයි. එහෙම දෙයක් නොවුන නම් හොදයි.
     
    • Like
    Reactions: AnuradhaRa