Digital TV කියන්නේ පොඩි ඇන්ටෙනා එකකින් HD TV බලන්න පුළුවන්. ඇන්ටෙනාව Digital TV දෙන Tower එක පැත්තට හැරෙව්වා නම් ඇති Chanel's 100 විතර HD බලන්න පුළුවන් . වැස්ස අකුණු ගැහුවා කියලා Signal වලට අවුලක් නැහැ
TV Lanaka තමා දැනට DVB T2 Digital Broadcasting Free to Air දැනට ලංකාවේ කරන්නේ
TV එකේ බිල්ට් ඉන් Digital TV තියෙනවා එක්කෙනෙක් ට හරි නැති එක්කෙනෙක් නම් DVB T2 එක්ස්ට්රනල් Reciver එකක් හයි කරලා දොම්පේ TV Lanka Tower එක පැත්තට හරවලා Tune කරාම TV Chanels ඔක්කොම Free බලාගන්න පුලුවන්
මුන්ගේ අවුල් තමා හිටපු ගමන් Broadcasting එක නවත්වනවා ආයේ පටන් ගන්නවා ආයෙත් නවත්වනවා වගේ වැඩ කරනවා
Channels walin subscription ekak gannawa ban man danna widiyatamatath prashnayak oka
ehenm wadak nane bn. api danuth Dialog eketh maseta gewanne kohomathChannels walin subscription ekak gannawa ban man danna widiyata
Na ban Dialog, Peo, Freesat serama local channels walin subscription ekak gannawa. Danna tharamata.ehenm wadak nane bn. api danuth Dialog eketh maseta gewanne kohomath
good questionFreeSAT use karana aya poddak kiyanna...Match thiyena kaleta channel down karanawada meke?