FreeSAT තියෙන කලු සිංහලු මෙහෙ වර

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Digital TV කියන්නේ පොඩි ඇන්ටෙනා එකකින් HD TV බලන්න පුළුවන්. ඇන්ටෙනාව Digital TV දෙන Tower එක පැත්තට හැරෙව්වා නම් ඇති Chanel's 100 විතර HD බලන්න පුළුවන් . වැස්ස අකුණු ගැහුවා කියලා Signal වලට අවුලක් නැහැ

    TV Lanaka තමා දැනට DVB T2 Digital Broadcasting Free to Air දැනට ලංකාවේ කරන්නේ
    TV එකේ බිල්ට් ඉන් Digital TV තියෙනවා එක්කෙනෙක් ට හරි නැති එක්කෙනෙක් නම් DVB T2 එක්ස්ට්‍රනල් Reciver එකක් හයි කරලා දොම්පේ TV Lanka Tower එක පැත්තට හරවලා Tune කරාම TV Chanels ඔක්කොම Free බලාගන්න පුලුවන්
    මුන්ගේ අවුල් තමා හිටපු ගමන් Broadcasting එක නවත්වනවා ආයේ පටන් ගන්නවා ආයෙත් නවත්වනවා වගේ වැඩ කරනවා

    කවරේජ් කොහොමද මේකේ දොම්පේ අවට විතරද
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    වගකිවයුතු ආයතනයක් නම් මීට වඩා පාරිභෝගිකයාගේ කෝණයෙන් බැලිය යුතුයි.
    එක තැනක මා සීමිත ඉඩක ලොකු වියදමක් කර steel arm එකක් සාදා ඇන්ටනාව ස්ථානගත කරා. දැන් මේ කෝණයට ඇන්ටනාව හරවන්න බෑ වහලයට වැහෙනවා.
    අනිත් අතට ඇන්ටනාව සකසන ආකාරය පිලිබද පොඩි වීඩියෝවක් channel 1 හි දාගන්න බැරි තරං මේ ආයතනය බංකොලොත් ද නැත්නම් වගකීම් විරහිත ද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    නොමල් බටපොල වගේ ඇන්ටනාවකින් බලනවා නම් මොන චැනල් එකේද මැච් එක යන්නේ?