සිම්පල්ම ක්රමයක් කියන්නම් මචන්ස්ලා!
1). යාළුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා ගනින් ඩයලොග් හෝ ඩිෂ් ටී.වී කනෙක්ෂන් එකක්!
(රිසීවර් එක හැම වෙලේම ඔන් එකේ තියන්න වේවි!!)
2).ඩිෂ් එකට ටච් වෙන නොවෙන ගානට උඹලගේ ගෙවල් වල තියෙන ලෝකල් ඇන්ටෙනා එක හයි කර ගනින්!.
3). අනිත් ගෙවල් වල එවුන් මේ ලෝකල් ඇන්ටෙනාවට ටච් වෙන්න තමන්ගේ ඇන්ටෙනා හයිකර ගනින්!!!
4). ඉතිරි හරිය මැඩියා කියන්න ඕනි නෑ නේ............!!!!!
ප:ලි:- මාට්ටු වුණොත් බඩු බනිස් වීමේ අවධානමක් ද පවතී!!!!!!
ow ow meka sira. issara dialog tv eken badu issuwa. rupawahini buddist tv channel c ehema digital signl walin ahu una..



