මචං මේ ඉන්නේ මගේ යාළුවෙක් පොර ගිය මාසෙ 26 වැනිදා ඉඳලා ආගිය අතක් නෑ.. අන්තිමට බැංකුවට යනවා කියලා ගෙදරින් ඇවිල්ලා තියෙන්නෙ... හොයල බැලුවම බැංකුවට ගිහිල්ලත් නෑ... දැන් ෆෝන් වැඩ කරන්නෙත් නෑ... පොලීසියට දන්වලා තියෙන්නේ ඒත් තාම කිසිම අප්ඩේට් එකක් නෑ...
මොනව හරි අප්ඩේට් එකක් තිබ්බොත් මේ නම්බර් එකට call කරල කියන්න ලොකු උදව්වක්


