Friendly Fire පිස්සුම තමා .

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
Friendly Fire පිස්සුම තමා .

op5ls0.jpg


nvqqg3.jpg


Clash of Clans වගේම පට්ටම ගේම් එකක් තියනවා Friendly Fire කියලා.
Android , Itunes දෙකටම.
මේකේ Alliance එකක් හදන්න තියෙන්නේ Clan වගේ..
තමුන්ගේ ගමේම බේස් එක හදාගන්න පුළුවන්. පිස්සුම තමා .
අපි Alliance එකක් හදමු මේකටත්
..
අනික තව දෙයක් දැනට ලංකාව ඉන්නේ 95 වෙනියට ලෝකෙන්ම :(
Android
https://play.google.com/store/apps/details?id=com.redrobot.tanks&hl=en
iTunes
https://itunes.apple.com/us/app/friendly-fire!/id669181456?mt=8

 
Last edited: