FRIENDS' PARTY THREAD

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
what to do?.kattiyak as karannath leheththi unane?..
party organize karapu ayath penna nathoooooooooooo
ube bar eka nam erala...........eth seraadu ewa ganna bea ne eken.....:lol::shocked::rofl:

බාර් එක තව රෑ වෙනකම් ඇරල, බඩු නම් ඉවරයි, තියෙන දේවල් දෙන්නම්
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
illuwe na ayya mama kiuwe kamathi nam dhenna kiyala :)
oya wadhiyatama ne thurum ganne :(:(:(:(
නැහැ නැහැ මල්ලි, ඔයා ලස්සන ත්‍රෙඩ් එකක් දැම්මොත් ඔයාට රෙප් හම්බවෙයි, යටින් දාන එපා කැමති නම් දෙන්න කියල, එතකොට කට්ටිය හිතන්නෙ ඔයා ත්‍රෙඩ් එක දාන්නෙ රෙප් බලාගෙන කියල