බලපන් ඌ සමලිංගික හින්ද මොනව කීවත් අපිට ඒක ඇදේට ඇහෙන්නෙ. මුන්ට සියදිවි නසාගන්න හිතෙන එක පුදුමයක් නෙවේ ඉතින්
ඒකත් ඇත්ත තමා

බලපන් ඌ සමලිංගික හින්ද මොනව කීවත් අපිට ඒක ඇදේට ඇහෙන්නෙ. මුන්ට සියදිවි නසාගන්න හිතෙන එක පුදුමයක් නෙවේ ඉතින්

vinura kithmal:21566042 said:Friends nam itin okkoma hodai bng
Best ever
WhiteWalker:21566413 said:හරි මිනිහො උඹ සමලිංගික අපිට ඒක තේරෙනව ඉතිං තෝ සමලිංගික වුනා කියල තොට ආස හිතෙන හිතෙන කොල්ලගෙ රෙද්දවල් අපිට කියන්න ඕනෙද![]()
![]()
කැරොල් ට ඉස්සෙලල්ම හිටිය එක්කෙනත් ලස්සනයි![]()
කවුද කැරොල් ලෙස්බියන් කෑල්ලද
පස්සේ හිටපු කටු ගැහිච්ච එක්කෙනා නෙවේ මුලින්ම හිටියේ ගවුමක් ඇඳගෙන එයා ලස්සනයි ȜMA X:21568895 said:කැරොල් ට ඉස්සෙලල්ම හිටිය එක්කෙනත් ලස්සනයි![]()
අර චබි කැල්ලනේහේ![]()
ඔව් ඔව්පස්සේ හිටපු කටු ගැහිච්ච එක්කෙනා නෙවේ මුලින්ම හිටියේ ගවුමක් ඇඳගෙන එයා ලස්සනයි
amoeba2576:21569578 said:ඔව් ඔව්පස්සේ හිටපු කටු ගැහිච්ච එක්කෙනා නෙවේ මුලින්ම හිටියේ ගවුමක් ඇඳගෙන එයා ලස්සනයි
මතක නෑ හාර්ඩ් ඩිස්කෙ පීරන්න ඕන
ඉප්පොයිලර්ස් දාන්න එපා කියලා උඩ එකෙක් අඩනවා. මොනික චැන්ඩලර්ව බදින්නෙ නෑamoeba2576:21570615 said:
අනෙහ් මතක නැති හැටිඉප්පොයිලර්ස් දාන්න එපා කියලා උඩ එකෙක් අඩනවා. මොනික චැන්ඩලර්ව බදින්නෙ නෑ
එකට දොයියන්නැති එකම ජෝඩුව රොස් ඇන්ඩ් ..
බල්ලා
රසේ අඩු වෙන්නෑ බං ,,මං කතාව ඔක්කෝම දැන ගෙන මුල ඉදං බැලුවෙ..
How I met your mother ඒත් එහෙමයි
එකේ ඇති කතාවක් නෑ නෙ. sitcom එකක් නෙ අදාළ එපිසෝඩ් එක බලල අවස්තාව අනුව හිනාවෙන්න තියෙන්නෙ කතාව අදාලම නෑ.