friends Tv සීරියස් එකේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බලපන් ඌ සමලිංගික හින්ද මොනව කීවත් අපිට ඒක ඇදේට ඇහෙන්නෙ. මුන්ට සියදිවි නසාගන්න හිතෙන එක පුදුමයක් නෙවේ ඉතින්

ඒකත් ඇත්ත තමා :sorry: :sorry:
 

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    WhiteWalker:21566413 said:
    හරි මිනිහො උඹ සමලිංගික අපිට ඒක තේරෙනව ඉතිං තෝ සමලිංගික වුනා කියල තොට ආස හිතෙන හිතෙන කොල්ලගෙ රෙද්දවල් අපිට කියන්න ඕනෙද :baffled: :baffled:


    හෑ
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    amoeba2576:21569578 said:
    ඔව් ඔව් :yes: පස්සේ හිටපු කටු ගැහිච්ච එක්කෙනා නෙවේ මුලින්ම හිටියේ ගවුමක් ඇඳගෙන එයා ලස්සනයි

    මතක නෑ හාර්ඩ් ඩිස්කෙ පීරන්න ඕන

    -_-
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මතක නෑ හාර්ඩ් ඩිස්කෙ පීරන්න ඕන

    C37cEgM.jpg
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    amoeba2576:21570615 said:

    අනෙහ් මතක නැති හැටි :dull: ඉප්පොයිලර්ස් දාන්න එපා කියලා උඩ එකෙක් අඩනවා. මොනික චැන්ඩලර්ව බදින්නෙ නෑ
    එකට දොයියන්නැති එකම ජෝඩුව රොස් ඇන්ඩ් ..

    බල්ලා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රසේ අඩු වෙන්නෑ බං ,,මං කතාව ඔක්කෝම දැන ගෙන මුල ඉදං බැලුවෙ..
    How I met your mother ඒත් එහෙමයි

    :yes: එකේ ඇති කතාවක් නෑ නෙ. sitcom එකක් නෙ අදාළ එපිසෝඩ් එක බලල අවස්තාව අනුව හිනාවෙන්න තියෙන්නෙ කතාව අදාලම නෑ.